සෞඛ්‍ය අමාත්‍යාංශය ලෝක ඒඩ්ස් දිනය වෙනුවෙන් වීඩියෝවක් නිර්මාණය කරලා ඊයෙ මුදාහැර තිබුනා.  



විශ්වාසනීය නොවන ලිංගික ඇසුරකදී අනිවාර්යයෙන්ම කොන්ඩමයක් පළඳින ලෙසත් යම් හෙයකින් එය අතපසු වුවහොත් ලිංගික රෝග සඳහා නොමිලේ පරීක්ෂා කරගන්නා ලෙසත් එමගින් දැනුවත් කර තිබුනා.

සාම්ප්‍රදායික සදාචාර සීමාවලින් ඔබ්බට ගොස් මේ පණිවුඩය සමාජගත කිරීමට තරම් විවෘතභාවයක් සෞඛ්‍ය අමාත්‍යාංශය මෙහිදී ප්‍රකට කිරීම සුවිශේෂයි.


THE  LEADER  TV
 
 
 
ගොංකම කියන්නෙ පුපුරණ එකක් ! | මොණරවිලගේ ලියමන
 

 
රත්තරන් හොරා කෑ ඇමතිගේ ගෝලයා!
 
 
 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්