කැබිනට් මණ්ඩලයේදී ලබාදෙන ලිපි වලට අත්සන් කිරීමට හෝ පාර්ලිමේන්තුවේදී උත්තර ලබා දීමට පමණක් කැබිනට් ඇමැති ධුරයක් තමන්ට අවශ්‍ය නැතැයි

වනජීවී හා වනරක්ෂිත සංරක්ෂණ ඇමති සී බී රත්නායක සඳහන් කරයි.

වැඩ කිරීමට හැකි නම් වැඩ කළ යුතු බවත් එහිදී කකුලෙන් ඇදීම සිදු නොකළ යුතු බවත් ඔහු පැවසුයේ, පාර්ලිමේන්තුවේදී අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමිනි.

''සමහර විට ජනතාව අපිව ප්‍රතික්ෂේප කරයි. අපට අමාත්‍යාංශ දාලා යන්න වුණත් යනවා ඒකෙ කිසි ගැටලුවක් නෑ. ඒත් මම නුවරඑළියෙ ජනතාවට වග කියන්න ඕන. මම රටේ සමස්ත ජනතාවට වග කියන්න ඕනි'' යයි ඇමතිවරයා එහිදී පැවසුයේ දැඩි සංවේගයකිනි.


(මුලාශ්‍රය - lankacnews.com)


 

THE  LEADER  TV
 
 
 
 

නිමල් සිරිපාලගෙන් බැසිල්ට ටොක්කක්! 

 

 

බුදු දහම වළලන කොන්ත‍්‍රාත්තුවක් පිටුපසින් ! |මොණරවිලගේ ලියමන 

 

 
logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

ඇඩ්වර්ටයිසිං ලෝකය