කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයේ 90 කණ්ඩායමේ සාමාජිකයින්ට වසර 50 ක් පිරීම නිමිත්තෙන් ඉකුත්දා කොළඹදී සුහඳ හමුවක් පැවැත් වුණා. ඒ,

තලවතුගොඩ ග්‍රෑන් මොනාර්ච් හෝටලයේදීයි.

එහිදී රට දැය වෙනුවෙන් කළ සේවය අගයමින් සහ ආදි ශිෂ්‍ය සංගමයට කළ සේවය වෙනුවෙන් එම කණ්ඩායමේ සාමාජිකයින් 34 දෙනෙකුට සම්මාන ප්‍රදානයක් එහිදී සිදු කෙරුණා.

තලවතුගොඩ ග්‍රෑන් මොනාර්ච් හෝටලයේ හිමිකරු පණ්ඩුල ප්‍රියංක කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයේ 90 කණ්ඩායමේ සාමාජිකයෙකු වන අතර සුහඳ හමුවට එක්වූ සාමාජිකයන් වෙනුවෙන් එම ස්ථානය නොමිලේ ලබාදීමට ඔහු කටයුතු කර තිබුනා.

සුහඳ හමුවට සහභාගීවූ සාමාජිකයන් වෙනුනේ ටී ෂර්ට් සඳහා අනුග්‍රහය අශාන් සුදිරික්කු ලබාදුන්නා.

සම්මාන සඳහා අනුග්‍රහය දැක්වූයේ ලසන්ත විතාරණ සහ සංඛ රණතුංග යන මහත්වරුන්ය.  

90 කණ්ඩායමේ සාමාජිකයින් වන සම්පත් බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී තාරක රන්වල, ජී එල් පියදාස, ඉදිකිරීම් සමාගමේ අධිපති ඉන්දික ලියනගේ සහ ස්පාකල් සෝලා ආයතනයේ අධිපති ලක්ෂි දිසානායක යන මහත්වරුන් ද සුහඳ හමුව සඳහා විශේෂ දායකත්වය ලබාදී තිබුනා.

90 190 290 390 490 590 6

 

Leader Whats app

 

 
 
 
 

පාඨලීට වෙච්ච දේ ෆොනීටත් වෙයිද ? 

 

  

පොලිස් සරා ගැන අවසන් තීරණය !| මොණරවිලගේ ලියමන
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්