වගාවන් සඳහා අවශ්‍ය ප්‍රමිතියෙන් යුතු පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය නිසි කලට නොලැබීම නිසා
අස්වැන්න අඩු වීමත් සමග ඉදිරියේදී ආහාර අර්බුදයක් රට තුළ ඇතිවිය හැකි බවට ගොවීහු පවසති.
අස්වැන්න අඩු වීම නිසා වගා කිරීමට ලබාගත් ණය ගෙවා ගැනීමට නොහැකිව බොහෝදෙනා අසරණවී සිටිති.
ඔවුන් බීබීසීය වෙත පැවසුවේ ''දැන් සතුටුයි ද ? සැප ද ? කියලා අහන්න කවුරුත් නෑ.'' යනුවෙනි.
අම්පාර, බදුල්ල සහ අනුරාධපුරය දිස්ත්‍රික්කවල ගොවීහු මේ ගැන අදහස් පළ කළහ.
කෙසේ නමුත් ඉඩම් අමාත්‍ය එස්.එම චන්ද්‍රසේන පවසන්නේ පොහොර අර්බුදය තාවකාලික ගැටලුවක් වන අතර අස්වැන්න අඩු වුවහොත් භාණ්ඩ ආනයනය කර හෝ රජය ජනතාවගේ කුසගිනි නිවන බවයි.
අගමැතිකම අසා අප්පච්චි සිහිනැතිවෙලා! | මොණරවිලගේ ලියමන
නාන සාර නිසා නාන සර් ! | "ස" ගේ දැනගැනීම පිණිසයි
2024 ගෝඨා ආයෙත් ඉල්ලනවලු !