හිටපු ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු හා ජ්‍යෙෂ්ඨ නිතිඥවරුන් දෙදෙනෙකුගෙන් යුතු කණ්ඩායමක සාකච්ඡාවක් මේ වන විට  එජාප මුලස්ථානය වන සිරිකොතේ දී දැන් පැවැත්වේ.   

එජාප මහ ලේකම්, සභාපති ඇතුළු කණ්ඩායමක් ද, නීතිඥ මෛත්‍රී ගුණරත්න , හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන්, සමගි පෙරමුණේ නායක හිටපු ආණ්ඩුකාර අසාත් සාලි, නීතිඥ ශීරාල් ලක්තිලක, නීතිඥ ගුණරත්න වන්නිනායක යන අය ද සාකච්ඡාවට එක්වී සිටි.

 වැඩිදුර තොරතුරු බලාපොරොත්තුවන්න.

Leader Whats app

 
 
 

මහින්දට බායි! අගමැති පුටුවට හායි!

 

 

ඒ සීයට දුන්නට මේ සීයා ගේමක ! | මොණරවිලගේ ලියමන

 

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්