ලොව පුරා කිතුනු බැතිමත්හු අද නත්තල සමරති.


එහෙත් 2019 අප්‍රේල් 21 වැනි පාස්කු ඉරු දින එල්ල වූ බෝම්බ ප්‍රහාර වලින් තම සමීපතම ඥාතීන් අහිමි වූ අය සතුටින් නත්තල සැමරීමට නොහැකිව වේදනා විඳිති.

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට 2022 නත්තල ලබන විට හෝ සාධාරණයක් ඉටුවන බවක් පෙනෙන්නට නැතැයි පාස්කු ප්‍රහාරයෙන් මව සහ පිය අහිමි වූ අශේන් ලක්රුවන් බීබීසීයට කියා සිටියේය.

''නත්තල් දවසේ මට යන්න වෙලා තියෙන්නේ කනත්තට. ලංකාවේ පාලනය කියන්නේ බොරුවක්. බොරුකාරයෝ ඉන්නේ.''
 
 යනුවෙන් පැවසු ඔහු වැඩිදුරත් කියා සිටියේ ජාත්‍යන්තරයේ මැදිහත්වීමකින් හෝ අපරාධකරුවන්ට දඬුවම් ලබා දිය යුතු බවයි.

නිෂ්පාදනය / කැමරාකරණය / සංස්කරණය
ෂර්ලි උපුල් කුමාර
 
 බීබීසී සංදේශය
 

Leader Whats app

 
 
 
ඇත්තටම The Leader
 
 
 

 

බැසිල් රට ගිය රහස හෙළිවෙයි! | මොණරවිලගේ ලියමන

 

මහ රෑ හූ කෑ ඇමති රාජපක්ෂ පැන දුවයි! | The Leader TV | Gossip

.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්