ආණ්ඩුව ආර්ථික, දේශපාලනික, ජාත්‍යන්තර ආදි සියලු ගැටලු අවුල්කරගෙන ඇතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

 


හිටපු ජනාධිපතිරයා මේ බව පැවසුවේ ඊයේ (26) පස්වරුවේ පිටකෝට්ටේ පැවති වැඩසටහනකදීය.

ඔහු එහිදී මෙසේද සඳහන් කළේය.

''මේ ජීවත් වන මිනිසුන්ගේ ජීවිතය ගොඩනගන්නේ කෙසේද කියන ප්‍රශ්නයක් අද මතුවෙලා තියෙනවා. අද දේශපාලනය, ආර්ථිකය, සමාජ අර්බුද, ජාත්‍යන්තරය අපි සියල්ලම අවුල් කරගෙන තිබෙනවා. බොහෝ දෙනෙක් ආණ්ඩුවට කියනවා ඇයි IMF යන්නේ නැත්තේ කියලා. මේ ආර්ථික අර්බුදය විසඳාගන්න යම්කිසි සහනයක් එතනින් හම්බවෙයි කියලා.  ආණ්ඩුවේ බලවතුන් කියනවා නෑ අපි IMF යන්නේම නැහැ කියලා කියනවා. සමහර විට මතක ඇති මගේ අවුරුදු 5ට මාස එකහමාරකට අඩු මුළු කාලයම මම වැඩකළේ  IMF එක සමග, IMF එක මට බරපතළ කොන්දේසි දැම්මේ නැහැ. ඒ වගේම දාපු සමහර කොන්දේසි ටිකක් තද ඒවාට මම කිව්වා මෙවාට නම් කොහෙත්ම අත තියන්න පුළුවන් දේවල් නොවේ කියලා මම කිව්වා. ඒ වෙලාවේ ඒ අය පිළිගත්තා.''   

1640564000 27 12 2021 L

 

 

 

Leader Whats app

 
 
 
ඇත්තටම The Leader
 
 
 

 

බුද්ධි අංශ ඔත්තුවක් නිසා තිරුපතිට විශේෂ ආක්‍ෂාවක් ! |මොණරවිලගේ ලියමන

 

අයියෝ සීයාට ගොඩාක් අමාරුද? | මොණරවිලගේ ලියමන

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්