තිස් දහසකට අධික ශ්‍රී ලාංකික ජීවිත විනාශ කරමින් දාහත් වසරකට ඉහතදී සිදුවූ සුනාමි ව්‍යසනයෙන්

මියගිය සමීපතමයන් උතුරේ ජනයාද හැඩු කදුලින් යුතුව සිහිපත් කර තිබේ.

පළාත් බද වාර්තාකරුවන් පවසන පරිදි දෙසැම්බර් 26 වැනිදා විශාල ජන සහභාගීත්වයෙන් යුතුව  ඔවුන් එම සැමරුම සිදු කර ඇත්තේ වඩමාරච්චි උතුර,  උඩුතුරෙයි පිහිටි සුනාමි ස්මාකරය අසලදීය.

එම අවස්ථාවට දෙමළ ජනතා නියෝජිතයන් කිහිපදෙනෙකුද එක්ව තිබේ.

සුනාමිය හේතුවෙන් උතුරේ අහිමි වු ජීවිත ප්‍රමාණය 5000 ට අධිකය.

සුනාමි ව්‍යසනය සිදුවු 2004 වසරෙන් පසුව සෑම වසරකම දෙසැම්බර් මස 26දා ජාතික සුරක්ෂිතතා දිනය ලෙස නම් කර තිබේ.

Tzunami Jaffna 21

Tzunami Jaffna 1

Tzunami Jaffna 3

 

 

 

Leader Whats app

 
 
 
ඇත්තටම The Leader
 
 
 

බැසිල් ගෙදරම යන කතාවක්! | The Leader TV | Gossip



 

බුද්ධි අංශ ඔත්තුවක් නිසා තිරුපතිට විශේෂ ආක්‍ෂාවක් ! |මොණරවිලගේ ලියමන

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්