1200 x 80 DMirror

 
 

තිස් දහසකට අධික ශ්‍රී ලාංකික ජීවිත විනාශ කරමින් දාහත් වසරකට ඉහතදී සිදුවූ සුනාමි ව්‍යසනයෙන් වැඩිම ජීවිත ප්‍රමාණයක් අහිමි වු

නැගෙනහිර පළාතේ ජනයා ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් සිය සමීපතමයන් අනුස්මරණය කර තිබේ.

පළාත් බද වාර්තාකරුවන් පවසන පරිදි දෙසැම්බර් 26 වැනිදා ඔවුන් එම සැමරුම සිදු කර ඇත්තේ ජීවිත 900 ට ආසන්න ප්‍රමාණයක් අහිමි වු  මඩකලපුව,  නාවලඩි ග්‍රාමයේ ඉදිකරතිබෙන ස්මාරකය අසලදීය.

සුනාමි ව්‍යසනය සිදුවු 2004 වසරෙන් පසුව සෑම වසරකම දෙසැම්බර් මස 26දා ජාතික සුරක්ෂිතතා දිනය ලෙස නම් කර තිබේ.

 

 
 
 

Leader Whats app

 
 
 
ඇත්තටම The Leader
 
 
 

බැසිල් ගෙදරම යන කතාවක්! | The Leader TV | Gossip



 

බුද්ධි අංශ ඔත්තුවක් නිසා තිරුපතිට විශේෂ ආක්‍ෂාවක් ! |මොණරවිලගේ ලියමන

 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58