රාජපක්ෂ ආණ්ඩුව පෙරලා දැමීමට ජනතාව සුදානම් නම් තම පක්ෂයද ඊට සුදානම් බව ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක පවසයි.



මහමැතිවරණයට පෙර ආණ්ඩුව පෙරළීමට අවශ්‍ය නම් ජනතාව පාරට බැසිය යුතු බව ජවිපෙ නායකයා කියා සිටියි.

 ''කලින්ම මේ ආණ්ඩුව පෙරළන්න ඕන නම් ජනතාව පාරට එන්න ඕනෙ! ඔබලා ලෑස්තිද..? ඔව් අපි ලෑස්තියි! එහෙනම් අපිත් ලෑස්තියි! එහෙම තමයි මේක වෙන්න ඕනේ!'' යයි පැවසු ජවිපෙ නායකයා, ආණ්ඩු පෙරළිය යුත්තේ එසේ බවද කීය.

 

 

Leader Whats app



හූවෙන් රජ පවුලක් ගෙදර යවන පළමු රට ලංකාවයි! | මොණරවිලගේ ලියමන


සජිත්ගේ ආණ්ඩු පෙරළියත් රිවස්! | Gossip
 



ඇත්තටම සර් මහින්ද හිඟන්නෙක්ද ?| ගොසිප් එක
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්