ප්‍රවීන ගායන ශිල්පී ඩෙස්මන් ද සිල්වා අභාවප්‍රාප්ත වී තිබෙනවා.



ඕස්ට්‍රේලියාවේ මෙල්බෝන් නුවර දී ඔහු මියගොස් ඇති බවයි ජනප්‍රිය ගායන ශිල්පී චිත්‍රාල් සෝමපාල සිය සංවේගය පළ කරමින් ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබා ඇත්තේ.

මියයන විට ඩෙස්මන් ද සිල්වා 79 වැනි වියේ පසුවිය.  

ලෝකල් එල්විස් ප්‍රෙස්ලි නමින් ජනාදරයට පත් ඔහු උපන්නේ 1943 ජූලි 13 වැනිදා යි.

චූඩා මාණිකේ, යන්න රට ව​ටේ, සුමිහිරි පානේ පදමට ගහලා,  ලංකාවට බයිලා ගෙනා වොලී බැස්ටියන්, පොල්කටු හැන්දෙ මිට වගේ, මම්ම නෝ පප්ප නෝ, යමන් බණ්ඩො, කකුල කකුල කකුල මගේ, එතකොට, රෑ දොළහට ලයිට් ගියා වැනි ගීත ගායනා කරමින් ජනාදරයට පත් ඩෙස්මන් ද සිල්වා ප්‍රවීන ගායනවේදියාණෙනි ඔබට සුබ ගමන් !

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්