ප්‍රවීන විකට රංගන ශිල්පියකු වූ ගාමිණී අම්බලන්ගොඩ අභාවප්‍රාප්ත විය.



දීර්ඝ කාලයක් රෝගී තත්ත්වයක් පසුවූ ඒ මහතා සිය නිවසේ දී අභාවප්‍රාප්ත වී ඇති බව පවුලේ ඥාතීන් පවසයි.

ඒ මහතා මියයන විට 66 වැනි වියෙහි පසුවිය.

‘රජගහේ නාඩගම’, ‘රාජකපුරු’, ආදී වේදිකා නාට්‍යවල සහ ‘ආදරණීය පූර්ණිමා’, ‘ආදර වසන්තේ’ ආදි ටෙලි නාට්‍ය රැසකට ඔහු රංගනයෙන්දායක විය.

ඔහුගේ අවසන් කටයුතු පිළිබඳව පසුව දැනුම්දෙනු ඇත.

 

Leader Whats app

 
 
 
 
පණ ඇරලා කඩේ ගිය වුන්ට හොඳ ම වැඩේ !| මොණරවිලගේ ලියමන
 
 
 
රනිල් අගමැති කතාවෙන් වෙච්ච යුද්දයක් ! |Gossip

 
 
සර් දුන්නා නේද සුසිල්ගේ සිග්නල් කනුව ගැලවෙන්න.
 
 
වියත් කතා/ පන්දාහේ කොලය වෙනුවට දහදාගේ කොලය
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image