බස්නාහිර පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක පළාත්සභා මන්ත්‍රී කිත්සිරි කහටපිටිය කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදි ඊයේ (09)
රාත්‍රියේ අභාවප්‍රාප්ත විය.

මිය යන විට 60 වන වියේ පසුවූ ඒ මහතා දෙදරු පියෙකි.

ඔහු බුලත්සිංහල සමගි ජනබලවේගයේ ප්‍රධාන සංවිධායක වරයා වශයෙන්ද කටයුතු කරනු ලැබීය.

මිය ගිය කහටපිටිය මහතාගේ දේහය පිළිබඳව අවසන් කටයුතු අද (10) දින සවස 4.30ට වරකාගොඩ ආදාහනාරගාරයේදි සිදු කිරීමට නියමිතය.

 
 

Leader Whats app

 
 
 
 
 
රනිල් ඇන්ටික් කඩේ යද්දි BR ගෙන් GR බේරා ගැනීමේ මෙහෙයුමක් !| Gossip
 


அமைச்சுப் பதவியைத் துறக்கத் தயாராகும் நாமல் ராஜபக்ச | Gossip

 
සර් දුන්නා නේද සුසිල්ගේ සිග්නල් කනුව ගැලවෙන්න.
 
 
වියත් කතා/ පන්දාහේ කොලය වෙනුවට දහදාගේ කොලය
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්