1200 x 80 DMirror

 
 

ප‍්‍රවීන ගායන ශිල්පිනී නීලා වික‍්‍රමසිංහ අද (17) අභාවප‍්‍රාප්ත වී තිබෙනවා.



ඉතාලියේ මිලානෝ නුවර සිටි ඇය හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මිය යන විට 72 වැනි වියේ පසු වූ නීලා වික‍්‍රමසිංහ ඉතාලියේ මිලානෝ හි කොන්සල් ජනරාල්වරිය ලෙස කටයුතු කළා ය.

 

subscribeYT

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58