ප‍්‍රවීන ගායන ශිල්පිනී නීලා වික‍්‍රමසිංහ අද (17) අභාවප‍්‍රාප්ත වී තිබෙනවා.



ඉතාලියේ මිලානෝ නුවර සිටි ඇය හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මිය යන විට 72 වැනි වියේ පසු වූ නීලා වික‍්‍රමසිංහ ඉතාලියේ මිලානෝ හි කොන්සල් ජනරාල්වරිය ලෙස කටයුතු කළා ය.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්