ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකා ලෙස අචාර්ය සුසන්ත පෙරේරා පත්කරනු ලැබ සිටී.


විදුලි ඉංජිනේරුවකු ලෙස 1984 ලංකා විදුලි බල මණ්ඩලයට එක් වූ සුසන්ත පෙරේරා 1989 වසරේදී ආචාර්ය උපාධිය හැදෑරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ පෙන්සිල්වනියා විශ්ව විද්‍යාලයට ඇතුළත්ව  එහිදි බලශක්ති කළමනාකරණය හා ප්‍රතිපත්ති විෂය පිළිබඳ ආචාර්ය උපාධිය හිමිකරගෙන ඇත.

ලංකා විදුලි බල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරි (සම්ප්‍රේෂණ) තනතුර ඇතුළු ඉහළ තනතුරු ගණනාවක්ම සේවය කර ඇති සිසුන්ත පෙරේරා, විදුලිබල කේෂත්‍රයේ වසර 37කට ආසන්න අත්දැකීම් ඇති පරිනත විදුලි ඉංජිනේරුවෙකි.  නව තනතුරට පත්වන විට විදුලි බල අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙක් ලෙස ඔහු සේවය කළේය.

ලංකා විදුලිබල මණ්ඩලය අධ්‍යක්ෂ මණ්ඩලයට වැඩබලන සාමාන්‍යාධිකා ලෙස අචාර්ය සුසන්ත පෙරේරා පත්කිරීමට සිදුවුයේ, හිටපු සාමාන්‍යාධිකාරීවරයා හා පත්වීමට සිටි සාමාන්‍යාධිකාරීවරයා අධිකරණ ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීම නිසාය.


(මුලාශ්‍රය - ලංකාදීප)

 




බැසිල්ගේ සමීක්ෂණයෙන් රාජපක්ෂලා හාන්සියි! | Gossip




මගෙන් ගොඩ ගිය සහෝදරයින් මගෙ දරුවන්ට වන්දි ගෙවන්න වෙයි!| මොණරවිලගේ ලියමන



සර් රවි දුන්නා සිරිසේනට අමල් බිසෝ වෙන්න,.



225ටම ඇමතිකම්! | වියත්කතා



ரணிலுக்குப் பிரதமர் பதவியா? தென்னிலங்கை அரசியலில் குழப்பம்! | Gossip | Tamil

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්