ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ලෙස කටයුතු කළ කපිතාන් නිහාල් කැප්පෙටිපොල ඉවත්කර නව සභාපතිවරයා ලෙස ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න

පත්කර තිබේ.

වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන විසින් අද (19) මෙම පත්කිරීම කළ බව වරාය අධිකාරිය පවසයි.

ව්‍යාපාරිකයකු වන ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න මිට පෙර ශ්‍රී ලංකා වරාය අධිකාරියේ උප සභාපති ලෙස කටයුතු කළේය.

මේ මාසයේ සුදුසු නැකතක් නොමැති නිසා කැබිනට් මණ්ඩල සංශෝධය කල් දැමීමට ජනාධිපතිවරයා තීන්දුකර ඇතත් අමාත්‍යංශ ගණනාවක සහ තවත් රාජ්‍ය දෙපාර්තමේන්තු හා සංස්ථා කිහිපයක ප්‍රධාන තනතුරු වෙනස් කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

වරාය අධිකාරියේ සිදුකළ ඉහත පත්වීමද ඊට අනුගතව ගත් ක්‍රියාමාර්ගයකි.

මේ හැර ලේක්හවුස් ආයතනය ඇතුළු තවත් රාජ්‍ය සමාගම් ගණනාවක් සඳහා ඉදිරි දෙසතිය තුළ නව ප්‍රධානීන් පත් කිරීමට නියමිත බවද දැනගන්නට ඇත.

 

Leader Whats app


 
ආණ්ඩුව දැන්මම ජවිපාවුන්ට බයවෙලා! | Gossip
 
 
ராஜபக்ச தரப்பை கிலிகொள்ளவைத்த கருத்துக் கணிப்பு |
 

2022 දී හොරුන්ට කෙළවෙයි, මහපුටු හෙළවෙයි .!| මොණරවිලගේ ලියමන
 

විමල්ලා ගෝඨා අත්හරී | Gossip
 

 
සර් ගෑස් මාෆියාව පිටිපස්සේ ඉන්නේ සර්ද?

 
225ටම ඇමතිකම්! | වියත්කතා

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්