හම්බන්තොට නගරාධිපතිවරයා විසින් තමන්ට මරණ තර්ජන සහ බියවැද්දීම් කළ බවට ලංකා ලුණු සමාගමේ සභාපති නීතිඥ නිශාන්ත සඳබරන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් භාර දී ඇත.



තමා උත්තරීතර මරණයක් සඳහා සූදානම් බවත් හම්බන්තොට පොලිසිය මඟින් මෙලෙස නොකෙරෙන රාජකාරිය කාගේ උවමනාවක් මත සිදු වන්නේ දැයි තමාට ගැටළුවක් බවද සඳබරන සඳහන් කරයි.

පසුගියදා හම්බන්තොට ලුණු සමාගමේ සභාපතිවරයා ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා හම්බන්තොට නගරාධිපතිවරයා ඇතුළු පිරිසක් සිදු කළ සත්‍යග්‍රහය අතරතුරදී උණුසුම් තත්ත්වයක් ඇති විය.

පාලක මණ්ඩලයේ වැටුප් වැඩි කර ගැනීම හා හම්බන්තොට අවට ව්‍යාපාරිකයින්ගේ ලුණු පංගු කපා ඉවත් කිරිමට විරෝධය පළ කරමින් ලංකා ලුණු සමාගමේ සභාපතිවරයා ඉවත් කරන ලෙස ඉල්ලා හම්බන්තොට නගරාධිපතිවරයා ඇතුළු පිරිසක් මහ ලේවායේ ප්‍රධාන දොරටුව ඉදිරිපිටදී අඛණ්ඩ සත්‍යග්‍රහයක්ද ආරම්භ කළේ පසුගිය වසරේ දෙසැම්බර් 28 වැනිදායි.

(නෙත් නිව්ස්)


සබැඳි පුවත් :

හම්බන්තොට ලුණු සභාපති හා නගරාධිපති ගැටුම : එරාජ් ප්‍රනාන්දු සුව අතට

 

 

  
 
 
වරායේ ලක්ෂරි වාහන මන්ත්‍රීලට! | වියත් කතා     
 
 
  
 
සෙනාට තගක් දැම්මම ඔක්කොම වමාරයි !| මොණරවිලගේ ලියමන
 
 
 
 
කාවන්තිස්ස ආරූඪ වූ පොලිස් ලොක්කා කවුද? | Gossip



 
கருத்துக் கணிப்புகளினால் கலவரம்! சிவப்புச் சட்டைக் காரருக்கும் குறி!!



 
සර් මොකක් හරි ගේමක් ගහලා නිමල් සිරිපාල ශ්‍රීලනිප නායකයා කරගන්න බැරිද?

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්