නීතිඥ නිශාන්ත සඳබරන ලංකා ලුණු සමාගමේ සභාපති ධුරයෙන් ඉවත්කර ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිධූරයට පත්කිරීමට අගමැතිවරයා තීරණය කර ඇතැයි වාර්තාවේ.


අමාත්‍ය චමල් රාජපක්ෂගේ සහ හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දුගේ බලපෑම් මත මෙම තීරණය ගෙන තිබේ.

චිත්‍රපට සංස්ථාවේ සභාපතිධූරය භාරගන්නා ලෙස අගමැතිවරයා කළ ඉල්ලීම සම්බන්ධයෙන් නීතිඥ නිශාන්ත සඳබරන මේ දක්වා කිසිඳු ප්‍රතිචාරයක් දක්වා නොමැත.

ලුණු සංස්ථාවේ සභාපති ධුරයෙන් ඉවත්කල නිශාන්ත සදබරණගේ ලබන අඟහරුවාදා මාධ්‍ය හමුවක් කැඳවමින් තමන් වෙත පසුගිය සති කිහිපයේ ආණ්ඩුවේ ප්‍රබලයින්ගෙන් එල්ලවූ අනිසි බලපෑම් සම්බන්ධයෙන් කරුණු කාරනා හෙළිදරව් කිරීමේ සුදානමක් ඇතැයි ද වාර්තාවේ.

හම්බන්තොට නගරාධිපතිවරයා විසින් තමන්ට මරණ තර්ජන සහ බියවැද්දීම් කළ බවට නීතිඥ නිශාන්ත සඳබරන පොලිස් මූලස්ථානයට මේවනවිටත් පැමිණිල්ලක් භාර දී ඇත.

 

Leader Whats app


 
 
 අයියෝ අපේ රට හිගන්නෝ කරන චීන සැළසුම !| මොණරවිලගේ ලියමන
 
 
ඩාන්ස් කරන අපේ විරුවා ගෝඨාභය ම ද?
 
 
 
සර් ඔය පාරම ඩඩ්ලිටත් දිලා දාමුකෝ. සිරිසේනටත් උණ ගැනෙන්න.| The Leader TV
 

 
 
වරායේ ලක්ෂරි වාහන මන්ත්‍රීලට! | වියත් කතා     
 

 
   
සෙනාට තගක් දැම්මම ඔක්කොම වමාරයි !| මොණරවිලගේ ලියමන
 

 
 
 கருத்துக் கணிப்புகளினால் கலவரம்! சிவப்புச் சட்டைக் காரருக்கும் குறி!!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්