වජ්ජා’වජ්ජ 19 : මං මොකටද ඔයාට බොරු කියන්නෙ...? -(ජයසිරිගේ නවකතාවක්)
‘ම්ම්ම්... දැන් තමයි අර ප්රශ්නෙ අහන්න හොඳ ම අවස්ථාව... කෙළිං ම අහනව ද... එහෙම නැත්නං... නෑ... ආයෙ මොකටද වටේ යන්නෙ... කෙළිංම අහන්න
‘ම්ම්ම්... දැන් තමයි අර ප්රශ්නෙ අහන්න හොඳ ම අවස්ථාව... කෙළිං ම අහනව ද... එහෙම නැත්නං... නෑ... ආයෙ මොකටද වටේ යන්නෙ... කෙළිංම අහන්න
අපි දෙදෙනා ම එකිනෙකාගේ උවන දෙස බලාගත්තේ දැඩි වික්ෂිප්තභාවයකිනි. දුලීකාගේ දෙනෙත්වල ලියැවී තිබුණේ ‘‘මොකද්ද බං ඒ උණේ...?’’ යනුවෙනි. මගේ දෙනෙත්වල ද එම වදන් ඒ ආකාරයෙන්
‘‘මොකට ද කියල කියන්න ඉතිං අපි පල්ලෙහාට යන්න එපාය...’’ යැයි පැවසූ සචේති ප්රතිෂ්ඨගේ දෑත් අතහැර අසුන්ගෙන සිටි අසුනෙන් නැගිට, එම ශාලාවට
‘‘අග මුල දැනගන්න...! බලාගෙන හිටපං... දැං අගයි මුලයි දෙකම පාදගන්න නැන්ද ඒවි. පිං සිද්ද වෙයි... නැන්ද මගෙන් අහන ප්රශ්නවලට උත්තර හදාගන්න
දෙබස අවසන් වන විට ඔවුන් ජාතික පුස්තකාලයේ ප්රවේශාගාරය ආසන්නයට ම පැමිණ තිබිණ. එහි ආලින්දයට ගමන් කළ යුත්තේ පිළිගැනීමේ
‘‘බේබී... බේබී... දොර අරින්න... මෙන්න බේබිගෙ යාළුවෙක් ඇවිත්...’’
ප්රතිෂ්ඨ දුටු දසුනෙන් ඔහු අන්ද මන්ද විය. එහෙත් ඒ කිසිවක් ම පිටතට නොපෙන්වූ හෙතෙම හැකි ඉක්මනින් සෙවුම් කාමරය වෙත පියනැගී ය.
‘නෑ අම්ම... මට එහෙම විශේෂ අසනීපයක් නෑ. ඇත්තට ම ඒ වෙලාවෙ උණේ මොනවද කියල මමවත් දන්නෑ අම්මෙ... කෝ... අපේ එකෙක්කත් මොකවත්
ඍජුව ම සචේතනීගේ උවන දෙස බලා සිටි ප්රතිෂ්ඨ සිය වමත ඇගේ දකුණු උරිස මත තබා ‘‘ඔයා පොඩ්ඩක් ඔහොම ඉන්න... මං උඩට ගිහිං කැම එක අරගෙන එන්නං...’’ යැයි පැවසී ය.
‘‘ටීචර්... ත්රීවිල් එක ආව. සමන්ති ත්රීවිල් එක ගාවට ඒවි. අපි යං අහිංසනා.’’
‘‘සචේති... දැං ඔයාට ඔය පොතේ නමයි ලියපු කෙනාගෙ නමයි දෙක ම අමතක ද...? අඩු ගානෙ හාමුදුරුවන්ගෙ නමවත් මතක නැද්ද...?’’
‘‘ඇත්තට ම දුලී මට මොකද්ද උණේ...’’
ප්රතිෂ්ඨ ඇයට පිළිතුරු සපයා අවසන් වන්නටත් පෙර ම ඔහුගේ සිරුර පුරා සිහින් විදුලි දහරාවක් ගලා යන්නා සේ දැනිණ. ඒ මන්දැයි වටහා ගන්නට ඔහුට
අමෝද්ය සර්ගේ උණුසුමට තුරුලු වී සිටින මොහොතේ දී ‘‘හා සර්... ආයෙමත් එහෙම වෙන්නෙ නෑ,’’ යැයි මා පවසන්නේ අවංකව ම ය. එහෙත් පසු දිනයේ
අසුනෙන් නැගී සිටි ප්රතිෂ්ඨ නිහඬව ම ශාලාවෙන් පිටතට පැමිණෙද්දී ඇය ද වදනකදු හෝ නොදොඩා ඔහු පසුපස ඇදුණේ කිරි පිරූ එළදෙනක පසුපස