බස්නාහිර නව ආණ්ඩුකාර හදවතින්ම කියූ කතාවක්
“අපි ඔක්කොම එකතුවෙලා වැඩ කළොත් මේ රට ඉදිරියට ගෙනයන්න පුළුවන්” යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් බස්නාහිර පළාත
“අපි ඔක්කොම එකතුවෙලා වැඩ කළොත් මේ රට ඉදිරියට ගෙනයන්න පුළුවන්” යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් බස්නාහිර පළාත
රජයේ වාහන අවභාවිතය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට ජනාධිපති අනුර කුමාර දිසානායක අදාළ පාර්ශ්වයන්ට උපදෙස් දී තිබේ.
''මෙයාලා එකතුවෙන්නේ අලුත් ජනාධිපතිගේ කකුලෙන් අදින්න… ඒවනම් කරන්න ලෑස්ති වෙන්න එපා…'' යයි වනවාසී රාහුල හිමියන් පවසති.
අද (25) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පළාත් 09 සඳහා නව ආණ්ඩුකාරවරු පත් කිරීම සිදුවිය.
දේශපාලනය කිරීමේදී අප කුමන මතයක් දැරුවද රට ගොඩ නැගීමේදී සියලු දේශපාලන පක්ෂ එකට එක්විය යුතු බව තමා තරයේ පිළිගන්නා බව
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් පත්‍රයට ජනාධිපති අනුර කුමාර දිසානායක අඟහරුවාදා (සැප්: 24) අත්සන් තැබීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.
ජනාධිපතිවරණයේ ප්‍රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාව ඉහළ යාම සම්බන්ධයෙන් විශ්ලේෂණයක් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.