කංසා වවන ගැසට්ටුවක් !
ඔෂධීය කංසා වගා කිරීමට අවශ්‍ය අනුමැතිය ආයුර්වේද නීති සංග්‍රහයේ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කරන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඔෂධීය කංසා වගා කිරීමට අවශ්‍ය අනුමැතිය ආයුර්වේද නීති සංග්‍රහයේ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කරන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පාර්ලිමේන්තුවේදී පැවසීය.
මෙරට රෝහල් පද්ධතිය තුළ අක්ෂි කාච සැත්කම් සාමාන්‍ය පරිදි සිදුවන බවත් ඒ සඳහා කිසිදු අවදානම් තත්ත්වයක් නොමැති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.
මොළය මිය යාම හේතුවෙන් මරණයට පත්ව අවයව දන්දී පුද්ගලයන් හත්දෙනකුට ජීවිතය දුන් කුරුණෑගල මලියදේව බාලිකා විදුහලේ උසස් පෙළ අධ්‍යාපනය ලැබූ 19 හැවිරිදි විහඟනා ආරියසිංහ සිසුවිය මෙවර උසස්
2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ අනාවරණයක් ඇතුළත් විශේෂ වාර්තා වැඩ සටහනක් අද (05) රාත්‍රී විකාශය කිරීමට බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාව සූදානම් වේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහට තර්ජනය කරමින් ෆේස්බුක් හි සටහනක් තැබූ තරුණයා ව
වෛද්‍යවරුන් 5,000ක් පමණ මේ වනවිට විදෙස්ගත වීම සඳහා සුදුසුකම් සපුරා ඒ සඳහා
ශ්‍රී ලංකා මහජන පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
නිදහස් මාධ්‍ය යටපත් කිරීම සහ මාධ්‍ය ආයතනවලට එල්ලකරන තර්ජන හේතුවෙන්
නැගෙනහිර පළාතේ බෞද්ධයන් නොමැති ප්‍රදේශයක ප්‍රාදේශිය සභා අනුමැතියකින් තොරව
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්රය සය විධ අර්බූදයකට මුහුණ පා ඇති අවස්ථාවක සෞඛ්‍ය ඇමතිට එරෙහිව ගෙනා විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කිරීමට පිවිතුරු හෙළ උරුමය තීරණය කර ඇති බව
අද රට තුළ නූතන වහල් යුගයක් ඇති වී තිබෙන බව පවසන එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක, ආර්ථික අර්බුදය අස්සේ ජාවාරම්කාරයන් රැකීමෙන් රට ගොඩ ගත නොහැකිබව අවධාරණය කර සිටියි.
ශ්‍රී ලංකා යුද හමුදාවේ 25 වෙනි යුද හමුදාපතිවරයා වශයෙන් මේජර් ජෙනරාල් සංජය වනසිංහ පත් වීමට බොහෝ සේ ඉඩ ඇති බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.