රටේ නීතියට අනුව කටයුතු කරනවාද ? නැද්ද ? - එඩ්මන්ඩ් රණසිංහ උපහාර උළෙලේදී ජනාධිපති අසයි
ජාත්‍යන්තර ගිවිසුමකට එළැඹෙනවාද, නැති නම් රටේ නීතියට අනුව කටයුතු කරනවාද කියා සමාජ මාධ්‍ය ඇතුළු සියලු මාධ්‍ය කථිකාවක් ඇති කර ගත යුතු බව ජනපති වික්‍රමසිංහ අවධාරණය කර සිටියි.