අන්තවාදීන්ගේ උපක්රමයන්ට හසු වෙන්න එපා ! - කරු ජයසුරිය
ශ්‍රී ලංකාවේ ජාතික හා ආගමික සංහිඳියාව බරපතල ලෙස අවදානමකට ලක් කල හැකි
ශ්‍රී ලංකාවේ ජාතික හා ආගමික සංහිඳියාව බරපතල ලෙස අවදානමකට ලක් කල හැකි
ජාවාරම්කාර ව්‍යාපාරික පැලැන්තිය සිටින්නේ රටේ පාර්ලිමේන්තුවට, මුදල් අමාත්‍යාංශයට ඉහළින් නම්
චන්ද්‍රයාන්-3 යානය සඳෙහි දක්ෂිණ ධ්‍රැවයට ගොඩබස්සවමින් අභ්‍යවකාශ යානයක් සාර්ථකව
මෙරටට නොගෙනා අසූචි පොහොර නැවකට රජය විසින් ඩොලර් මිලියන 69ක් නිකරුණේ ගෙවීම
මංගල සමරවීර සමුගෙන දෙවර්ෂ පූර්ණය සිහිපත් කරමින්, මංගල සිහිනය වෙනුවෙන් සුජිත් අක්කරවත්ත විසින් රචිත ‘වායාම’ කෘතිය අගෝස්තු 24 වැනිදා ජනගත වේ.
2013 වසරේ එළිදැක්වුණු ආසියාවේ ප්‍රථම පාර්ලිමේන්තු නිරීක්ෂක වේදිකාව වන Manthri.lk හි දසවස් සැමරුම අදට (23) යෙදී ඇත.
ඓතිහාසික ඉන්දීය සඳ ගවේෂණ යානයෙන් සඳ මතුපිට නව ඡායාරූප එවයි
''අපි ගිනි කන්දක් උඩ තාච්චියක් තියාගෙන සොසේජස් බැදගෙන කන ජාතියක් ''යැයි ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තුවේ දී අද (23) පැවසීය.
හැකි ඉක්මනින් පළාත් පාලන ඡන්දය පවත්වන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණ කොමිසමෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත තවදුරටත් දේශපාලන බලපෑම් එල්ල වුවහොත් ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් පැනවීමට සිදුවනු ඇතැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රකාශකයකු (ICC) විපක්ෂයේ ප්‍රධානියකු වෙත දැනුම්දී ඇතැයි පුවත් වෙබ් අඩවි කීපයක්ම වාර්තා කර ඇත.
ඉන්දියාවේ චන්ද්‍රයාන් 3 Chandrayaan-3 මෙහෙයුම යටතේ, 'වික්‍රම්' නමැති රොබෝ ගවේෂණ යානය අද (23) සවස ඉන්දියාවේ වේලාවෙන් 6.04 ට සඳුගේ දක්ෂිණ ධ්‍රැවයේ තෝරා ගත් ස්ථානයකට පතිත කිරීමට නියමිතය.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වාහන අංක හිමියන්ගේ නියම නම් දත්ත පද්ධතියෙන් වංචනික ලෙස ඉවත් කර, ඒ වෙනුවෙන් වෙනත් පුද්ගලයන්ගේ නම් ඇතුළත් කර ඇති බව කියන සිද්ධියේ