වලව ජල ගැටලුව හෙට යළි කැබිනට් මණ්ඩලයට
සමනල වැවෙන්, උඩවලව ජලාශයට ජලය මුදා හැරීම සම්බන්ධ යෝජනාව හෙට (06) යළි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව,
සමනල වැවෙන්, උඩවලව ජලාශයට ජලය මුදා හැරීම සම්බන්ධ යෝජනාව හෙට (06) යළි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව,
පොලිස් ස්ථානයකදී විභාගවන පැමිණිල්ලක් වීඩියෝ ගත කර සමාජ මාධ්‍ය වෙත මුදා හැරීමට කිසිවකුටත් අවසර හිමි නොවන බව නීතිවේදීන් පවසති.
මියගිය තම මවගේ පාංශුකූල කටයුතු ඉටු කිරීමට නම් රුපියල් 24,000 මුදලක් ඉල්ලා සිටි බව කියන භික්ෂුවක් පිළිබඳව දිඹුලාගල අරලගංවිල ප්‍රදේශයන් වාර්තාවෙයි.
නියගයෙන් පීඩාවට පත්වූ ජනතාවට හා ජලය අපේක්ෂාවෙන් සිටින ගොවිජනතාව සදහා වන ජනාධිපතිවරයාගේ හා කැබිනට් මණ්ඩලයේ ස්ථාවරය
දූෂණ චෝදනා සම්බන්ධයෙන් තමන්ට වසර තුනක සිර දඬුවමක් නියම වීමෙන් පසු රට පුරා විරෝධතා පවත්වන ලෙස පකිස්ථානයේ හිටපු අගමැති
ජනතා ගැටලු විසඳීමට ආණ්ඩුව මැදිහත් නොවන්නේ නම් ජනතාව වෙනුවෙන් සියලු තනතුරු අත්හැර දැමීමට තමන් සූදානම් බව
පානීය ජල ගාස්තුව 50%කින් ඉහළ දැම්මත් තවමත් ජල සම්පාදන මණ්ඩලයට ජලය ලීටරයකින් සත දෙකක පාඩුවක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ හිතවතකු බවට මෑතකදී පත්ව සිටින නිමල් ලන්සා මන්ත්‍රීවරයා
නිදහස ජනතා සභා පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන විසින් 'කුරුන්දි විහාර වංසය' නමින් කෘතියක් එළිදැක්වීමට කටයුතු කර ඇත.
දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාවලියෙහි අවසන් අදියර යටතේ පාර්ලිමේන්තු අනුමැතියට යටත්ව සිදු කරන්නක් වන බැවින් ඊට මැදිහත් වීමේ බලයක් අධිකරණයට නැති බව
ශ්‍රී ලංකා අනන්‍ය ඩිජිටල් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය (Sri Lanka Unique Digital Identity (SL-UDI) කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ඒ සඳහා පත්කර ඇති ඉන්දු - ශ්‍රී ලංකා ව්‍යාපෘති අධීක්ෂණ කමිටුව තීරණය කර