බේත් මිලට ගැනීමේදී එකට තුන්ගුණයක් ගෙවලා!
හදිසි මිලදී ගැනීම් යටතේ ඖෂධ ලබා ගැනීමේදී සාමාන්‍ය ක්‍රමවේදය යටතේ
හදිසි මිලදී ගැනීම් යටතේ ඖෂධ ලබා ගැනීමේදී සාමාන්‍ය ක්‍රමවේදය යටතේ
පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයේ ඇතැම් රූමත් සේවිකාවන්ට සමහර ප්‍රධානීන් ඇතුළු නිලධාරීන්ගෙන් එල්ල වන්නේ යැයි පැවසෙන ලිංගික හිංසනයන් සහ අඩම්තේට්ටම් සම්බන්ධයෙන් එම සේවිකාවෝ පාර්ලිමේන්තු
අත්අඩංගුවට ගනු ලැබූ තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික තරිඳු උඩුවරගෙදර කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර තිබේ.
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් ප්රමුඛ ප්‍රංශ විදේශ අමාත්‍යවරයා සහ විදේශ කළාප පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස මෙරටට පැමිණියහ.
වසර 2024 නව පාසල් වාරය පෙබරවාරි 21 ආරම්භ කරන බවත්, 2024 වසරට නියමිත පාසල් විභාග තුනම එම වසරේදීම පැවැත්වෙන බවත් අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත් පවසයි.
වෛද්‍යවරුන්ගේ අත්වැරදීමකින් වකුගඩු දෙකම අහිමිව පීඩා විඳි වයස අවුරුදු තුනහමාරක දරුවකු
උතුරු නැගෙනහිර සංවර්ධන සැලැස්ම පිළිබඳ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයන්
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (28) රාත්‍රී බොරැල්ල පොලීසියට ගොස්, අත්අඩංගුවේ පසුවන මාධ්‍යවේදි තරිඳු උඩුවරගෙදර ගේ සුවදුක් විමසා තිබේ.
පළාත් පාලන ඡන්දය අනීතික ව කල් දමමින්, 13 වෙනි සංශෝධනය යටතේ බලය බෙදීමේ
බොරැල්ල නගරයේදී අද (28) පැවැති විරෝධතාවකට පසුව එල්ල කරන ලද ගල් ප්‍රහාරයක් නිසා
බැංකු පොළී අනුපාතය වැඩි කිරීමට එරෙහිව තැපැල් වෘත්තීය සමිති පැවත්වූ විරෝධතාවය අතරතුරදී පොලිසිය විසින් මාධ්‍යවේදී තරිදු උඩුවරගෙදර
ඉන්ටර්නෙට් ඔස්සේ සිය පාසලට සිදුකරන අපහාස කිරීමක් සම්බන්ධයෙන් කළ පැමිණිල්ලකට අදාළ ප්‍රකාශයක් ලබා දීම සඳහා වැලිකඩ පොලිසිය වෙත ගිය