පළාත් පාලන ආයතන යළි කැඳවීමේ යෝජනාව : පොහොට්ටුවේ ඕනෑකමට ගෙනා එකක් !
විසුරුවා හැර ඇති පළාත් පාලන ආයතන යළි කැඳවීම සඳහා වූ සංශෝධන පනත් කෙටුම්පත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ)
විසුරුවා හැර ඇති පළාත් පාලන ආයතන යළි කැඳවීම සඳහා වූ සංශෝධන පනත් කෙටුම්පත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ)
යුද අපරාධ පිලිබඳ වගවීම කෙරෙහි තැකීමක් නොකළ ආණ්ඩුවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය රතු එළි දැල්වීම
ආණ්ඩුවේ තනතුරු දරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ මැති ඇමැතිවරුන් පිරිසක් නව දේශපාලන බලවේගයක්
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව අද (01) පැවැති ඡන්ද විමසීමකින් අනතුරුව සම්මත විය.
''අපිට ජනතාව පාරට බස්සන්න ඕන නැහැ. ජනතාව ඉබේටම පාරට බැහැලා 69 ලක්ෂයක් පත් කරපු ජනාධිපතිව බෙල්ලෙන් අල්ලලා එලියට දැම්මා. ඒක රටේ ජනාතව ගත්ත තීන්දුවක්.''
මෙරට ප්රමුඛ පෙළේ මත්පැන් නිෂ්පාදන සමාගම් 9 කින් හිඟ බදු සහ ප්‍රමාද ගාස්තු වශයෙන් වශයෙන් සුරාබදු දෙපාර්තමේන්තුවට අයවිය යුතු රුපියල් කෝටි 600 ක් මෙතෙක් ලැබී නොමැති බවට අතිරේක සුරාබදු
(සජිත් ප්‍රේමදාසට පැහැදිලි කිරීමක්)
ශ්‍රී ලාංකික සමාජය එක්සත් කිරීම සඳහා සත්‍ය හා ප්රතිසන්ධාන කොමිසමක් ස්ථාපනය කරන බව ජනාධිපති වික්‍රමසිංහ ප්‍රකාශ කරයි.
දේශීය රාජ්‍ය ණය ප්‍රශස්ථකරණ යෝජනා යම් පාර්ශ්වයක් විවේචනය කරන්නේ නම් ඔවුන් ඒ සඳහා විකල්පයක් ඉදිරිපත් කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
පොලිස්පති ධුරයට සුදුසු නිලධාරියකු පත්කිරිමේදි ආගමික නායකයන් බලපෑම් කිරිම කිසිසේත්ම අනුමත කළ නොහැකියැයි අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී නාරම්පනාවේ ආනන්ද නාහිමියෝ පවසති.
බොරැල්ල හරස් පාරේ නිවසකට ජුනි 22 අලුයම ටී 56 ගිනි අවියකින් එල්ල වූ වෙඩි ප්‍රහාර සම්බන්ධයෙන් සැකපිට එම නිවස හිමි ප්‍රකට ව්‍යාපාරිකයකු හා යුධ හමුදාවෙන් පැනගිය සෙබළකු පොලිසිය විසින් අත්අඩංගුවට
ශ්‍රී ලංකන් ගුවන් සමාගම කඩිනමින් ප්‍රතිව්‍යුහගතකරණය නොකළහොත් එම සමාගමේ සේවකයන් 6000කගේ පමණ රැකියා අහිමි වීමේ අවදානමක් පවතින බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද