ඩයනා ගැන තීන්දුව කල් යයි!
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමේ තීන්දුව ප්‍රකාශ කිරීම ජූලි මස 25 වනදා දක්වා කල්තැබීමට අභියාචනාධිකරණය නියම කළේය.
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමේ තීන්දුව ප්‍රකාශ කිරීම ජූලි මස 25 වනදා දක්වා කල්තැබීමට අභියාචනාධිකරණය නියම කළේය.
ජාතිභේද ආගම්භේද ඇති කිරීමට කටයුතු කරන පුද්ගලයන් හා මාධ්‍ය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදු කරන ලෙසට පොලිස්පතිවරයා විසින් රාජ්‍ය බුද්ධි අංශයට සහ අපරාධ පරීක්ෂණ
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කරන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරිකයකු වන ඕෂල හේරත් ගොනුකර ඇති රීට් පෙත්සමෙන් තීන්දුව අභියාචනාධිකරණයේදී අද (06) දින
යාපනයේ, නැගෙනහිර වඩමාරච්චි ප්‍රදේශයේ ජන හමුවක් අතරතුර පොලිසිය සමග ඇති වු ආරවුල
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තුමේන්තුව 2022 වසරේදී රුපියල් කෝටි 1240ක
රුපියල් කෝටි හතරකට ආසන්න මුදලක් වැය කොට මහරගම අපේක්ෂා රෝහල වෙත මිලදීගත්
රටේ ප්රජාතන්ත්රවාදයේ ඉතිරි වී ඇති කොටසත් විනාශ කිරීමේ අරමුණින් වත්මන් රජය ගෙන ඒමට නියමිත විකාශන අධිකාරි පනතට
''අද දෙරණ, එසැණ වගේ මාධ්‍යවලින් කිසිම සොයා බැලීමක් නොකර මං ගැන ප්රවෘත්ති විකෘති කරමින් පළ කරනවා.
75 වසරක රාජ්‍යතාන්ත්‍රික මෙහෙවර සැමරීම නිමිත්තෙන් විදේශ කටයුතු අමාත්‍යංශය 2023 ජූනි 2 වැනි සිකුරාදා දින, Symphony Orchestra of Sri Lanka (SOSL) සමඟ එක්ව ශාස්ත්‍රීය සංගීත සන්ධ්‍යාවක් ලයනල් වෙන්ඩ්ට් හිදී පැවැත්වී ය.
කොම්පඤ්ඤ වීදිය, නවම් මාවතේ පිහිටි 'ග්‍රීන් ලංකා' ගොඩනැගිල්ලකට බලහත්කාරයෙන් ඇතුළු වූ පුද්ගයින් 23 දෙනෙකු ඊයේ (04) උදැසන අත්අඩංගුවට ගෙන ඇත.
A ලෝන් country නමින් නවතම මපට් වැඩසටහනක් විකාශය කිරීමට 'සුප්‍රීම් ටීවී' ආයතනය සියලු කටයුතු සුදානම් කර තිබේ.
රජයට විරෝධය පෑම සඳහා ජාතික ජන බලවේගය සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය මේ සතියේ කොළඹට පැමිණීමට නියමිත ය.