මෙටා: දත්ත වැරදි ලෙස හැසිරවුයේ යැයි ෆේස්බුක් හිමිකරුට යුරෝ බිලියන 1.2ක දඩයක්
යුරෝපය සහ එක්සත් ජනපදය අතර පුද්ගලයින්ගේ දත්ත හුවමාරු කිරීමේදී ඒවා වැරදි ලෙස හැසිරවීම හේතුවෙන් ෆේස්බුක් හිමිකාරිත්වය දරන සමාගම වන මෙටා සමාගමට යුරෝ බිලියන 1.2ක (පවුම් බිලියන 1ක) දඩයක් නියම කර තිබේ.