අතුරුදහන් කිරීම් ගැන කී රතු කුරුසයට සබ්රි 'පාලම් හැදීමට’ යෝජනා කරයි
දස දහස් සංඛ්‍යාත අතුරුදහන් කරනු ලැබුවන් සොයාදීම සම්බන්ධයෙන් රජය සතු වගකීම ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය විසින් ආණ්ඩුවට අවධාරණය කර තිබේ.
දස දහස් සංඛ්‍යාත අතුරුදහන් කරනු ලැබුවන් සොයාදීම සම්බන්ධයෙන් රජය සතු වගකීම ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය විසින් ආණ්ඩුවට අවධාරණය කර තිබේ.
මොන උප්පරවැට්ටි දැමුවද ජනාධිපතිවරණය කල් දැමීමට කිසිසේත් ඉඩ නොතබන බවත්, ඒ වෙනුවෙන් විපක්ෂය එකාමෙන් කටයුතු කරන බවත් නිදහස් ජනතා සභාවේ මහාචාර්ය ජී.එල්. පීරිස් මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියි.
තිස් පස් වසරකට පෙර ඉන්දීය සාම සාධක හමුදාව විසින් වෙඩි තබා මරා දැමූ නැගෙනහිර කතෝලික පියතුමකු අනුස්මරණය කර තිබේ.
බැඳුම්කර ගනුදෙනු, අධිවේගී මාර්ග ඉදිකිරීම්, මල්වානේ බංගලාවක් ඉදිකිරීම ඇතුළු මහා පරිමාණ දූෂණ චෝදනා ලැබූවන් වැරදිකරුවන් නම්
වෘත්තීයවේදීන්ගේ ඉල්ලීම මත සිදුකිරීමට නියමිත බදු සංශෝධන මොනවාද යන්න කඩිනමින් ඉදිරිපත් කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරයි.
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරග වටය සඳහා සහභාගීවීම ට සිම්බාබ්වේ බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට එරටදී හෝටල් පහසුකම් සැපයීම ප්‍රමාදවිම හේතුවෙන් එම
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින සිංගප්පූරුවේ බුඩිස්ට් තෘත් රිලිජික් විහාරයේ සහ ගෝල්ඩන් පැගෝඩා
දුම්රිය තවදුරටත් දෙපාර්තමේන්තුවක් ලෙස පවත්වාගෙන යමින් ගොඩ ගැනීමේ හැකියාවක් නොමැති බවත්,
ජනවාර්ගික ගැටලූව සම්බන්ධයෙන් ජූලි 30 වැනිදා පෙර අවසන් විසදුමක් ලබා නොදුනහොත්
ජනාධිපති වික්‍රමසිංහ ලබන 17 වැනිදා ලන්ඩනයේ සහ ප්‍රංශයේ නිල සංචාරයක් සඳහා
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති ධුරයට හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණිය පත් කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) විසින් අමාත්‍ය ධූර ලබාදීම සඳහා නිර්දේශ කරන ලද ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීන්ට දැන්ම ඇමැති ධූර ලබාදිය නොහැකි බව ආණ්ඩුව නිල වශයෙන් දැනුම් දී ඇතැයි 'දේශය' ඉරිදා ජාතික