Feature

මෙරට ආගමික අන්තවාදීන්ගේ බලකිරීමකට අනුව යමින් මාධ්‍යවේදී කුසල් ‌පෙරේරා අත්අඩංගුවට ගැනීමේ සුදානමක් පිළිබඳ වාර්තා වේ.

Feature


මහජාතිය සමග ජීවත් වෙන්න බැරි නම් වහාම ආරාබියට යන්නැයි ජාතික තරුණසේවා සභාවේ සභාපති අධ්‍යක්ෂක ජෙනරාල් නීතීඥ එරන්ද වැලිඅංගේ නැගෙනහිර හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලාට දැනුම්දී සිටියි.

Feature

ශක්තික සත්කුමාර, සුදු වෑන් යවා මිනිසුන් පැහැරගෙන, බඩ කපා මුහුදට දමන්නට හෝ බොරැල්ල කනත්තේ ආදාහනාගාරයට වීසි කරන්නට අණ දී නැත. ශක්තික සත්කුමාර බැඳුම්කර වංචාවට සම්බන්ධ හෝ අනියමින් ආශිර්වාද කර නැත. අප දන්නා තරමට වෙනත් සමාජ විරෝධී දෙයක් ඔහු අතින් සිදු වී ද නැත.

Feature

එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන්නේ සියලු ජනතාව ඉල්ලා සිටින අපේක්ෂකයා බවත්, ඒ අපේක්ෂකයා කවුරුදැයි සියලු ජනතාව දන්නා බවත් එජාප සභාපති, හිටපු අමාත්‍ය කබීර් හෂීම් මහතා පැවසීය.

Feature

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යනු කවුදැයි ජනතාව දැන් හොඳින්ම හඳුනති. ඔහු කියූ දේවලුත් කරන දේවලුත් අතර ඇති පරස්පරය එම හඳුනාගැනීමට හොඳටම ප්‍රමාණවත්ය.

දෙමළ උද්ඝෝෂකයන් පිරිසකට බෙල්ල කපන අභිනයක් පා බිය වැද්දීමේ චෝදනාවට නඩු වැටී ඇති බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ හිටපු ආරක්ෂක උපදේශකයා

Feature

ඉල්ලා අස්වූ මුස්ලිම් අමාත්‍යවරුන්ගෙන් පුරප්පාඩු වූ කැබිනට් අමාත්‍යධූර තුනට වැඩබලන අමාත්‍යවරුන් පත් කිරීම ව්‍යවස්ථා විරෝධී බව අගමැති රනිල් වික්‍රමසිංහ ජූනි 12 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත දැනුම් දී ඇති ලිපියට ජනාධිපතිවරයා ප්‍රතිචාර නොදැක්වුවහොත් ඉදිරියේදී දැඩි පියවර ගැනීමට ඉඩ කඩ ඇතැයි වාර්තා වෙයි.

Feature

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඉදිරියේ ඊයේ (ජුනි 13) සාක්ෂි ලබා දෙමින් නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලා ප්‍රකාශ කළේ මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ සහරාන් පසුගිය ජනාධිපතිවරණයේ දී "වැඩ කළේ" වත්මන් ජනපති මෛත්‍රිපාල සිරිසේනට බවයි.

Feature

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියාව සිටි ගාමිණී සෙනරත්ට හා විදේශ කටයුතු අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී ලෙස කටයුතු කළ

Feature

හත් වසරකට ඉහත බාල වයස්කාරියක ලෙස සිටියදී නීතිවිරෝධීව රඳවා තබාගෙන පීඩාවට පත් කරනු ලැබූ තරුණියකට රුපියල් ලක්ෂයක් ගෙවන ලෙස ජනාධිපති සම්මානලාභී පොලිස් පරීක්ෂක නිලධාරිනියකට ශ්‍රී ලංකාවේ ඉහලම අධිකරණය විසින් නියෝග කර තිබේ.

Feature

පාර්ලිමේන්තුව නියෝජනයක කරන මුස්ලිම් ජාතික මන්ත්‍රීවරුන් අද (13) පස්වරුවේ විදෙස් තානාපතිවරුන් කිහිප දෙනෙකු හමුවීමට නියමිතව සිටියද ඒ සඳහා පුර්ව සුදානමක් ලෙස අද පෙරවරුවේ පැවති සාකච්ජාවකදී එම හමුව අවලංගු කිරීමට තීරණය කර ඇත.

Feature

තමන් සහරාන් පිළිබඳව කිසිදු ආරක්ෂක ලේකම්වරයෙකු සමඟ සාකච්ඡා කර නොමැති බවත් ඔහු ත්‍රස්තවාදී කටයුතුවලට සම්බන්ධ යැයි තමන් දැන

Feature

භික්ෂූන් කිහිප නමක් විසින් කරන ලද පැමිණිල්ලක් අනුව පොල්ගහවෙල පදිංචි 33 හැවිරිදි ශක්තික සත්කුමාර නමැති තරුණයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු මේවනවිට මාස කිහිපයක් පුරා රිමාන්ඩ් භාරයේ පසුවේ.

Feature

මුස්ලිම් ඇමැතිවරුන්ගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ අමාත්‍යාංශ තුනකට වැඩබලන ඇමැතිවරුන් තිදෙනෙකු පත්කිරීම ව්‍යවස්ථාවට පටහැනි බව අගමැති රනිල් වික්‍රමසිංහ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත පෙරේදා (11) ලිපියක් යවමින් දැනුම් දී ඇත.

subscribeYT

නවතම පුවත්