විභාග රාජකාරියට කෝටි ගණන් නොගෙවා ඉදිරි විභාග කටයුතු අනතුරේ
පාසල් සිසුන්ගේ අනාගතය තීරණය කරන ප්‍රධානම විභාග දෙකක රාජකාරි කළ නිලධාරීන්ට
පාසල් සිසුන්ගේ අනාගතය තීරණය කරන ප්‍රධානම විභාග දෙකක රාජකාරි කළ නිලධාරීන්ට
උතුර, නැගෙනහිර සහ වයඹ පළාත්වල ආණ්ඩුකාරවරුන් අද (15) සිට ඉවත් කර තිබේ.
තායිලන්තයේ ආයතනයන් සඳහා රැඩිකල් ප්‍රතිසංස්කරණයන් ඉල්ලා සිටින විපක්ෂයට පක්ෂව
ආණ්ඩුකාරවරු පත් කිරීමේ හා ඉවත් කිරීමේ හැකියාව සහ ඒ අයිතිය තිබෙන්නේ ජනාධිපතිවරයාට බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ (පොහොට්ටුව) මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් අවධාරණය කර සිටියි.
නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අක්ෂි සැත්කම් කර බෙහෙතක් යෙදීමෙන් පසු දහ දෙනකුගේ ඇස් පෙනීම දුර්වල වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලා කඩිනම් වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති වික්‍රමසිංහ විසින් සෞඛ්‍ය අමාත්‍යංශයට දැනුම් දී ඇත.
මහින්ද රාජපක්ෂ ට අග්‍රාමාත්‍ය ධුරය ලබාදීම සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් නොමැති බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු දැන සිටියදී එය වසන් කළේ යැයි චෝදනා එල්ල වී සිටින ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රහිම් සහ
දේවගැතිවරයෙකු විසින් ආගමික සංහිඳියාවට හානි වන අයුරින් ප්‍රකාශයක් කිරීම පිළිබඳ වහා පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ජනාධිපති වික්‍රමසිංහ නියෝග කර තිබේ.
පිල් මාරුව තුළින් දේශපාලනය ජයග්‍රහණය කළ නොහැකි බව සමගි ජනබලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුමබණ්ඩාර පවසයි.
හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සමඟ එක්ව දේශපාලන ගමනක් යාමට තමා තීරණය කළ බව සමගි ජන බලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් පැවසීය.
මැයි 12 වැනිදා සිට කොළඹ නගරයේ ආරක්ෂව තර කර තිබේ.
ප්‍රකට ටෙලි නාට්‍ය නිෂ්පාදිකා සුදර්මා නෙත්තිකුමාරගේ නිෙවසේ සිදුවූ සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම නිවසේ මෙහෙකාරිය පොලිස් ස්ථානය තුළ දී හදිසියේම රෝගාතුර වී කොළඹ