නීති උපාධියට කඩ්ඩ ඕන යෝජනාවට චන්දිම තනිවම හිටගනී
නීති විද්‍යාල විභාග ඉංග්‍රිසී භාෂාවෙන් පමණක් පැවැත්වීමට අදාළව ඉදිරිපත් වී තිබූ ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවකින් අද (21) පරාජයට පත්විය.
නීති විද්‍යාල විභාග ඉංග්‍රිසී භාෂාවෙන් පමණක් පැවැත්වීමට අදාළව ඉදිරිපත් වී තිබූ ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවකින් අද (21) පරාජයට පත්විය.
හම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානයේ විසූ “කේසර“නමැති සිංහයා මියගොස් ඇත්තේ නිව්මෝනියාව සෑදීමෙන් පසු එය හෘද වස්තුවට බලපෑම නිසා බව පශු වෛද්‍ය පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
පවතින ආර්ථික හා දේශපාලන අර්බුද මධ්‍යයේ වුවද බාහිර ණය ගෙවීම් සහ සාර්ව ආර්ථික ගැලපීම් හා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ වැඩසටහන් මුදුන්පත් කරගැනීම වෙනුවෙන් විදෙස් සංචිත ඉහළ නැංවීම අරභයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන ඩොලර් බිලියන 2.9ක විස්තීරණ ණය මුදල භාවිතා කෙරෙන බව හිටපු මුදල් ඇමති රවී කරුණානායක පවසයි.
පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා රුපියල් බිලියන 9ක මුදලක් ලබා දීමට නොහැකි බව පවසන ආණ්ඩුව ඉකුත් 15වනදා රුපියල් බිලියන 113.5ක (රුපියල් කෝටි එකොළොස් දහස් තුන්සිය පනහක) මුදල්
මාර්තු 25 දා විශ්‍රාම යාමට නියමිත පොලිස්පති චන්දන වික්‍රමරත්නට එක් දිනකට හෝ සේවා දිගුවක් නොදෙන ලෙසට
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලබා ගැනීමට අපේක්ෂා කළ ඩොලර් බිලියන 2.9ක විස්තීරණ ණය පහසුකමට
යුද්ධය නිමා වීමෙන් පසුව උතුරේ අළුතින් ගොඩනැගු බෞද්ධ විහාරස්ථානයක ධාතු තැන්පත් කිරීමේ
දුප්පත් හා වැඩ කරන ජනතාව ආරක්ෂා කරන නිසි ආර්ථික ප්‍රතිපත්තියක් රජය අනුගමනය කරන්නේ නම්
නව ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් තිලක් වරාගොඩ ඉවත්කර පේෂල ජයරත්න පත්කර ඇත.
මැඩගස්කරයේ සිට ශ්‍රී ලංකාවට ගෙනවිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින
ශ්‍රී ලංකාවේ බලය විමධ්‍යගත කිරීම සඳහා පිහිටුවා ඇති ප්‍රධාන ආයතන දෙකම අද සිට
පවුලෙන් පවුලට බලය මාරු වූ වරිග සභා දේශපාලනය මේ වන විට අවසන් වී ඇතැයි