රොටර්ඩෑම් සිනමා උළෙලේ දී ශ්රී ලංකාවේ නම බැබළවූ විසාකේස සහ ජගත්ගේ තිරයෙන් එහා අත්දැකීම්
ශ්රී ලංකාවේ සිනමාව කර්මාන්තයක් ලෙස කඩා වැටී තිබෙනබවට අදහස් පළවුව ද, සිනමාව කලාවක් ලෙස තවමත් කඩා වැටී නැතිබව තහවුරු කරමින් නෙදර්ලන්තයේ රොටර්ඩෑම් සිනමා උළෙලේ දී (IFFR) ශ්රී ලාංකික නිර්මාණ දෙකක් ඉහළ අගැයීමට ලක්විය.