කොළඹ මුල්ලිවයික්කාල්කරණය කර නිදහස සැමරීම - (ආචාර්ය මහේෂ් හපුගොඩ)
හැත්තෑපස් වෙනි නිදහස ලංකාවේ කොළඹ සමරුවේ කොහොමද කියල කවදාහරි පොඩි එකෙක්වත් ඇහුවොත් මේක පෙන්නපල්ලා.
හැත්තෑපස් වෙනි නිදහස ලංකාවේ කොළඹ සමරුවේ කොහොමද කියල කවදාහරි පොඩි එකෙක්වත් ඇහුවොත් මේක පෙන්නපල්ලා.
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පාලත් පාලන අමාත්‍යංශය විසින් අල්ලස දුෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය වෙතින් කරන ලද තොරතුරු ඉල්ලිමකට ප්‍රතිචාර දක්වමින් නිදහස් සමරු උත්සවය
1948දී ලංකාවට නිදහස ලැබීම නිමිත්තෙන් 1948 පෙබරවාරි 4දා සිරකරුවන් 1886 දෙනකුට නිදහස හිමි විය. එසේ නිදහස ලද පිරිස අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ද විය. ඒ මාතර මන්ත්‍රී හැරී අබේගුණවර්ධනයි.
පොහොට්ටුවේ නායකයන්ගේ ගෙවල් ගිනි තබන විට එක වචනයක් කතා නොකළ ඊනියා ජාතිකවාදීන් දැන් නින්දෙන් අවදි වී පොහොට්ටුවේ මතය කුමක්දැයි ප්‍රශ්න කරයි.
රාජපක්ෂවරුන්ගේ දේශපාලනය ඇරඹෙන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ යකඩ සපත්තුවට පෑගී සිටි ඓතිහාසික රුහුණේ සිංහල ගොවි ජනතාව මුදා ගැනීමේ ඓන්ද්‍රීය නිදහස් සටනකිනි.
පසුගිය වසර ගණනාවක සිට හොර රහසේ ඉතා සූක්ෂම ලෙස ක්‍රියාත්මක වෙමින් පවතින සාපරාධී මිනිස් ජාවාරම පිළිබඳව තවමත් බොහෝ අය
ගමරාළගේ කෙස් ඉදෙන්නටත්, කොණ්ඩෙ හැළෙන්නටත් විය. ඒ ගැන විස්සෝප වූ ඔහු ප්‍රසිද්ධ වෙද මහතකු හමු වී වටිනා තෙලක් ගෙන ආවේය.
වසන්ත මුදලිගේ නිදහස්ව ඒම 'අන්තරය' ඇතුළු තරුණ ශිෂ්‍ය ප්‍රජාවගේ සහ අරගලකාමී ප්‍රජාවගේ සතුටට පමණක් නොව මගේ අම්මාද ඇතුළු තවත් ඔහු නාඳුනන බොහෝ අම්මාවරුන්ගේ සහ තාත්තාවරුන්ගේ අප්‍රමාණ සතුටට හේතුවී තිබිණ.
විවාහ මංගල්‍යයක් සිදු වීමට නියමිතව ඇති නිවසක මරණයක් සිදු වුවහොත්, විවාහ මංගල්‍යය කල් දැමීම සාමාන්‍ය සිරිතයි.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ "සර්ව පාක්ෂික සමුළුව" ( ඇත්තෙන්ම මෙය බහු පාක්ෂිකය) ජාතික ප්‍රශ්නයට විසඳුමක් සෙවීමට වඩා ලබන ජනාධිපති මැතිවරණයේ පොහොට්ටුවේ වර්ගවාදී ජනාධිපති අපේක්ෂකයා ලෙස නියත විවරණ ලබා ගැනීමක් තමයි සිදුවුනේ.
තමන් ප්‍රතිපත්ති සම්පාදනය කරන ක්ෂේත්‍ර පිළිබඳව අධ්‍යයනය කිරීමේ උත්සාහයකින් තොරව
චෙක්රට තුල සිවිල් දේසපාලන බලවේග පෙලගැසෙන අයුරු මාද්‍යයෙන් වාර්තා කරනු දුටු