සාරාවියෝ (14) : තීන්දු තීරණ ගැනීමේ දී පිරිමින්ට වඩා කාන්තාව අව්‍යාජයි
මෙම ලිපි පෙළ සමස්ත දේශපාලන පක්ෂවල නියුතු කාන්තාවන් මූලික කොටගෙන පළවන්නකි.
මෙම ලිපි පෙළ සමස්ත දේශපාලන පක්ෂවල නියුතු කාන්තාවන් මූලික කොටගෙන පළවන්නකි.
සිංහල නාට්‍ය ක්ෂේත්රයේ "පිරවිය නොහැකි හිඩැසක්" නිර්මාණය කරමින් තවත් ප්‍රවීණයෙකු වූ කේ.බී. හේරත් ජීවිත කරළියට සමු දුන්නේය.
විදුලිබල බලධාරීන්ගේ සහ මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ වාග් සංග්රාම මධ්‍යයේ තවදුරටත් විදුලි කප්පාදුව මැද අධ්‍යයන කටයුතු කිරීමට උසස් පෙළ සිසු සිසුවියන්ට සිදුව තිබේ.
දැන් රනිල් කියනවා නිදහස් උත්සවේ තිබ්බේ නැත්නම් ලෝකේ හිතයි අපිට නිදහස් උත්සවේ තියන්නවත් සල්ලි නැහැ කියල කියල.
බොහෝ ආකාරයේ කල්දැමීම්වලින් අනතුරුව පළාත් පාලන මැතිවරණය මාර්තු 09 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම අවසානයේ තීරණය කර ඇත.
සාහිත්‍ය කෘතියක් පරිශීලනය කිරීමේ දී, එය පරිශීලනය කරන පුද්ගලයා කෙතරම් දුරට එම සාහිත්‍ය කෘතිය සමග බැඳී සිටිනවා ද නැද්ද යන්න තීරණය කෙරෙන්නේ අදාළ කෘතියේ රස නීරස භාවය මත යැයි පොදු මතයක් පවතී.
2023 ජනවාරි 29වැනිදා,
කොළඹදී.
ප්‍රිය රනිල් ,
ඊයේ ඇමෙරිකාවේ මෙම්පිස් පොලිස් පහරදීමට ලක්වූ ටයර් නිකොල්ස් (Tyre Nichols) අද මරණයට පත්ව තිබෙනවා.
'මාෆියාව' යනු සමාජ විරෝධී හෝ විවිධ අපරාධ මෙහෙයවන සංවිධාන හැඳින්වෙන යෙදුමකි.
ශ්‍රී ලංකාවේ ආර්ථික ඝාතකයින් සොයා ගැනීමට වෙර දරන සමයක ආර්ථික විද්‍යාව සහ ආර්ථික පුරෝකථනයන් අතර පවතින සබැදියාවන් වර්තමානයට බලපෑම් කර ඇති ආකාරය කුමක්ද යන්න ගැන සාකච්ඡාවක් සඳහා මෙම ලිපිය ඉදිරිපත් කරමි.
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 75% ක් පමණ වෙන සුවිශාල මධ්‍යම පංතිය මෙතෙක් දේශපාලන කටයුතුවලදී කිසිඳු ක්‍රියාකාරී මැදිහත්වීමක් නොකර සිටියේය.
“සංහිඳියාව යනු දේවවාක්යයක් නොවේ. එය මනුෂ්‍ය වර්ගයා අතර සමාදානය ස්ථාපිත කිරීම සඳහා වූ, මහ පොළොව මත ප්‍රායෝගිකව සක්‍රීය කළ හැකි, කළයුතු වූ දිව්‍යමය සංකල්පයකි.