විවාහක රූ රැජින අවසන් තරඟයේ ගැටුමක් - කැරොලයින් ජූරි, පුෂ්පිකාගේ කිරුළ උදුරගනී !
ශ්‍රී ලංකා විවාහක රූ රැජින අවසන් තරගාවලිය ඊයේ දින සවස නෙලුම් පොකුණ රඟහලේදී පැවැත්වූ අතර එය මඳ නොසන්සුන් තත්වයකින් පසු නිමාවට පත්විය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය සඳහා විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අර්ජුන ද සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුවක් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් පත්කර තිබේ.