අස්ගිරියේ නාහිමියන්ට බුදු දහම ඉගැන්විය යුතුයි.
''අහන්නට ලැබුණා අපට ආරංචියක්, අනාගතයේ ජනාධිපතිතුමා බවට පත්වෙනවා කියලා අපේ චමල් රාජපක්ෂ මැතිතුමා. ඒක අපි දැනගෙන හිටියේ නැහැ.
''අහන්නට ලැබුණා අපට ආරංචියක්, අනාගතයේ ජනාධිපතිතුමා බවට පත්වෙනවා කියලා අපේ චමල් රාජපක්ෂ මැතිතුමා. ඒක අපි දැනගෙන හිටියේ නැහැ.
අති පූජ්‍ය මහනාහිමිවරුන් කතා කරන්නේ රටත්, ජාතියත් සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කිරීමේ ඔවුන්ගේ වගකීම ගැනය.
බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගයේ ගමන් කිරීමට පහසුම ක්‍රමය නම් ශාසනයේ සව්වෙකු වීමයි.
මේක සමකාලීන ලංකාවේ සරල දේශපාලන සූත්‍රයක්.
ප්රබන්ධකරණයේ ප්‍රමිති අර්බුදය නොහොත් අවර ගනයේ ප්රබන්ධකරණය ලියන්නකු දඟගෙහි ලෑමෙහි හේතුව වන්නේ නම් හිරගෙදර ලැග්ග යුතු වන්නේ ශක්තික නොවේ; අපමණකි.
ජනමාධ්‍ය මර්ධනය කිරීම සඳහා අලුත් නීති සංශෝධනයක් ගෙන ඒමට කැබිනට් මණ්ඩලය අනුමැතිය දී තිබෙන බව වාර්තා වෙයි.
කාදිනල් තුමා, තමන් මේ දිනවල කරන ප්‍රකාශවල සහ කරන ක්‍රියාවල විශේෂධනීය දේශපාලන ප්‍රතිඵල ගැන ද මැදහත්වාදී ලෙස සිතා බලන්නේ නැතිනම්, එතුමාගේ ක්‍රියාවලින්, එතුමාද අපේක්ෂා නොකරන අනිසි ප්‍රතිඵලයක් ඇති වීමට හොඳටම ඉඩ තිබේ.
''කිසිම දේශපාලනඥයකු ගැන විශ්වාසයක් තියන්න බැහැ. අප එහෙම කියන්නෙ හිතේ කාගෙ හරි නමක් තියාගෙන ඔහු වෙනුවෙන් නො වෙයි.
ඉරානයේ අනුත්තර නායක අයතුල්ලා කොමේයිනි විසින් බ්‍රිතාන්‍ය - ඉන්දීය ලේඛක සල්මාන් රෂ්ඩිට විවෘත මරණ වරෙන්තුවක් නිවේදනය කළ ආගමික නියෝගය නිකුත් කරන ලද්දේ 1989 අවුරුද්දේ වැලන්ටයින් දවසේ ය.
උපුල් ජෝෂප් ප්‍රනාන්දුගේ 'ගුරුදා විග්‍රහය'
අසාද් සාලි කියන්නේ පිස්සකුවත් මෝඩයකුවත් නො වෙයි. ඒ කියන්නෙ ඔහු වියතකු බුද්ධිමතකු කියන එකත් නො වෙයි. ඔහු බස්නාහිර පළාතෙ ආණ්ඩුකාර ධුරයට පත් කරනු ලැබුයෙ මෛත්‍රිපාල විසින්. හිස්බුල්ලත්
ජනාධිපති වීමට බලා සිටින අය ව්‍යවස්ථාවේ 43 වැනි වගන්තිය කියවා නැත්ද? යන කාරණය අවධාරණය කරමින් 'මීළඟ ජනාධිපති 'පඹයෙක්' යන සිරස්තලයෙන් යුතුව ආචාර්ය නිහාල් ජයවික්‍රම මහතාගේ ලිපියක් 'ද ලීඩර්' හි ජුනි 10 පළවූ අතර එයට පිළිතුරු ලිපියක් අපවෙත ලැබී ඇත.
''කුමන හේතූන් නිසා හෝ ලංකාව දේවල් තියුනු ලෙස දැකීමේ හැකියාව අහිමි කරගත් රටක් ලෙස සැලකිය හැකිය .එය ලංකාවේ දේශපාලන සමාජය ට පමනක් නොව බුද්දිමතුන් ගේ සමාජය ටද ආවේනික ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය.
පසුගිය දිනෙක ගම්පහ ශාසනාරක්ෂක බල මණ්ඩලය විසින් මුදල් ඇමති මංගල සමරවීරට සහ සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්නට එරෙහිව ගම්පහ දිස්ත්‍රික්කයේ පන්සල් වලට ඇතුලුවීම ඔවුන්ට තහනම් කරමින් සංඝ ආඥාවක් නිකුත් කළ බැව් වාර්තා විය.
* ජනාධිපති වීමට බලා සිටින අය ව්‍යවස්ථාවේ 43 වැනි වගන්තිය කියවා නැත්ද? ආචාර්ය නිහාල් ජයවික්‍රම
(2019 ජුනි 9 වැනි දා 'සන්ඩේ අයිලන්ඩ්' පුවත්පතේ පළවූ “The Presidential Hopefuls: Have They Not Read Article 43?" නැමැති ලිපියේ සිංහල පරිවර්තනය -'යහපාලනය ලංකා' අනුග්රහයෙනි)