මගේ කලාව ආවර්ජනය කිරීම මට ආශ්වාදයක් - ධර්මසිරි බණ්ඩාරනායක (වීඩියෝ)
ප්‍රවීණ සිනමා අධ්යක්ෂ සහ නාට්‍ය ශිල්පී ධර්මසිරි බණ්ඩාරනායක මුණගැහෙන්න පහුගිය දවසක ඔහු වෙසෙන මහරගම 'ත්‍රිකෝණ' කලා කේන්ද්‍රයට ගියේ කාලයක් මුලුල්ලෙ අසනීපෙන් ඉන්න ඔහුගෙ සුවදුක් විමසන්න.