බදුවලට මම විරුද්ධ නෑ - (ධම්ම දිසානායක)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මුදල් අමාත්‍යවරයා වශයෙන් නිවේදනය කරන ලද ආණ්ඩුවේ නව බදු ක්‍රමයට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, ගුරුවරුන්, රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයින් ඇතුළු බොහෝ දෙනා දැඩි විරෝධය පළකරමින් සිටිති.