ඉරානයේ යුවතියක් විරෝධයේ සංකේතය වූ හැටි
ඉරානය පුරා විරෝධතා රැල්ලකට 22 හැවිරිදි යුවතියක් වන මහ්සා අමීනිගේ මරණය තුඩු දී ඇත.
ඉරානය පුරා විරෝධතා රැල්ලකට 22 හැවිරිදි යුවතියක් වන මහ්සා අමීනිගේ මරණය තුඩු දී ඇත.
”මම දැක්කා ඊයේ පෙරේදාත් මට චෝදනා එල්ල කරමින් සංඝ ආඥාවක් ඉදිරිපත් කරන්න යනවා මට විරුද්ධව.
මම වෘත්තියන් වෛද්‍ය විශේෂඥයෙකු වෙමි. එනමුත් මේ ලිපිය ලංකාවේ ගොවිතැන ගැනයි.
ඇත්තෙන් ම බිස්කට් යනු හුදු ස්නැකයක පමණක නොව මා ප්‍රජාවක නියෝජනය කරන වගකීමෙන් යුතු නායකයෙකු බවට පත් කළ ප්‍රපංචයක බව කිව
දැවැන්ත සමාජ, ආර්ථික හෝ ආගමික පීඩනයක් තියෙන වෙලාවක, මහා හොඳක් සිද්ධ වෙන්න හැකි ඉඩක් පවතිනව කියල සමාජයේ මිනිස්සු අතර අදහසක් තියෙනව. අපි බලමු ඕෂෝ ඒ ගැන දරන්නේ මොන වගේ අදහසක් ද කියල.
කෙටි කලකට ඉහතින් සිංහල-බෞද්ධ දේශප්‍රේමීන්ගේ ජනප්‍රිය කතාබහ වූයේ “කංසා වගාව” ය.
පිරිවෙනේ විදුලි බිල ඉහළ යාමෙන් පරල ව ඔබ වහන්සේ කළ තර්ජනය, අමාත්‍ය කාන්චන විජේසේකර “ගෙවන්න බැරි නම් සෝලා ගහ ගන්නවා මිස, මිනිසුන් කුපිත කරන්න එපා” යයි නිෂේධ කළේය.
ත්‍රිපෝෂ යනු ශ්‍රී ලංකාවේ කුඩා දරුවන්, ගර්භනී මව්වරුන් පමණක් නොව ලොකු කුඩා කවුරුත් වයස් භේදයකින් තොරව ප්‍රිය කරන අතිරේඛ ආහාරයකි.
මාගේ ප්‍රතිවාදීන් බොහෝ දෙනෙකුට ඇත්තේ මාගේ දේශපාලන මතය පිළිබඳ ගැටලුවක් නොවේ.
රාජ්‍ය අනුග්‍රහයෙන් කංසා වගාව නීතිගත කර අපනයන කිරීම හරහා රට ණය බරින් නිදහස් කර ගත හැකි බවට යෝජනා කළ ඩයනා ගමගේ රටට
රාජ්‍ය සේවය සම්බන්ධයෙන් පොදුවේ ඇත්තේ එතරම් යහපත් ආකල්යක් නොවේ.
චරිත හේරත් පසුගිය ජුලි මාසයේ කෝප් කමිටුවේ සභාපති විදියට නිර්දේශ කළා, ලිට්‍රො ගෑස් ගනුදෙනුව ගැන විගණකාධිපති පරීක්ෂණයක් කරන්නය
සිරි ලක් දෙරණේ තරම් නිර්මාණශීලී ජනතාවක් ලොවෙත් නැති ගාන ය. එහෙත් එය තේරුමක් නැති නිර්මාණශීලී බවක් ද කියා කෙනෙකුට තර්ක කළ හැක.