'පියා මියගිය පසු, අපි පුතාටයි' - (අතීතයෙන් පාඩමක්-01)
මීට බොහෝ කලකට පෙර මා එක්සත් රාජධානියේ වෛද්‍ය පුහුණුව ලැබූ මුල්ම රෝහල පිහිටා තිබුනේ යෝක්ෂයර් ප්‍රාන්තයේ, පොන්ටිෆ්රැක්ට් නම්
මීට බොහෝ කලකට පෙර මා එක්සත් රාජධානියේ වෛද්‍ය පුහුණුව ලැබූ මුල්ම රෝහල පිහිටා තිබුනේ යෝක්ෂයර් ප්‍රාන්තයේ, පොන්ටිෆ්රැක්ට් නම්
වර්තමාන අරගලය නිර්මානය වන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමෙන් ඇතිවූ ජන පීඩනය නිසාය.
බලහත්කාරය යන්න සමග බැඳී ඇත්තේ අපරාධයක් සිදුවනවා යන අර්ථයයි. උදාහරණයක් ලෙස ලිංගික බලහත්කාරකමක් යනු ලිංගික අපරාධයකි. රාජ්‍ය
1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත ප්‍රකාරව
පුස්සෙගෙ (කසුන් පුස්සවෙල) සහ මදුනිගෙ (මදුනි අලහකෝන්) වහල උඩ හාදුව ජාත්‍යන්තරේට පවා ගියා.
(රනිල්ගේ හිංසනය සහ අරගලයේ ප්රජාතන්ත්රවාදය ගැන ගාන්ධියානු අවිහිංසාවාදී කියැවීමක්)
ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමෙන් ඇතිවූ ජන පීඩනය හේතුවෙන් අද අප අත් විඳින අරගලය නිර්මානය විය.
මේ වෙලාවේ අපේ රටේ දැවෙන ප්‍රශ්නය වන්නේ හෙට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිධූරයෙන් ඉවත් වෙනවාද, එහෙම ඉවත් වුනාට පස්සේ කවරෙක්
මහරෑ රටෙන් පලාගිය ජනාධිපතිවරයා තවමත් නිල ඉල්ලා අස්වීමේ ලිපිය එවා නැත.
දිගහැරෙමින් පවතින්නේ ලාංකික ඉතිහාසයේ ප්‍රථම මහජන විප්ලවය නම් මම හිතන විදියට අපි මුලින් කරන්න ඕනි ඒ විප්ලවයේ අයිතිය ඉල්ලා සිටිනවට වැඩිය පරණ ව්‍යුහයන්ගෙන් නිදහස් වෙන එක.
අරගලය ජයග්‍රහණය කළා. ජනාධිපති මන්දිරය අරගලකරුවන් විසින් අත්පත් කරගත්තා.
විප්ලවවල එක් ස්වභාවයක් වන්නේ සිදු වන ඇතැම් සිදුවීම් සදාකාලික අබිරහස් ලෙස පැවතීමය. අගමැති රනිල්ගේ නිවසට ගිනි තැබීම එවැනි සදාකල්
නිශ්චිත විසඳුම් නැති “අරගලය” හමුවේ ජනතාව වෙනුවෙන් “සංක්‍රමණික” විසඳුම්
හෙට දිනය තීරණාත්මකය. මා කතා කරන්නේ 'අරගලයේ' අවසන් ප්‍රහාරය ලෙස බොහෝ දෙනෙකු විසින් හඳුන්වනු ලබන ජූලි නමවෙනිදා පැවැත්වීමට නියමිත ජනතා විරෝධතා ව්‍යාපාරය ගැන පමණක් නොවේ. අප ඇතුල් වෙමින් සිටින දීර්ඝ අරගලකාරී හෙට දවස ගැනය.