ලොව පළමු වරට ලංකාව සමලිංගිකයන්ට පමණක් සම්බාහන අයිතිය ලබා දෙයි - (චින්තන ධර්මදාස)
ආයුර්වේද කොමසාරිස් ජනරාල්ගේ නියමයෙන් විරුද්ධ ලිංගිකයන්ට සම්බාහනය ලබාදීම නීති විරෝධී බවට පත් කරන ප්‍රවෘත්තියක් දකින්න ලැබුන.
ආයුර්වේද කොමසාරිස් ජනරාල්ගේ නියමයෙන් විරුද්ධ ලිංගිකයන්ට සම්බාහනය ලබාදීම නීති විරෝධී බවට පත් කරන ප්‍රවෘත්තියක් දකින්න ලැබුන.
ලිංගික දිශානතිය මත වෙනස්කොට සැලකීම් සිදුකිරීම මත 23 හැවිරිදි කාන්තාවක් ශ්‍රී ලංකා පොලීසියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඓතිහාසික මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.