ක්රිකට් සමග එල්ලේ ගසන ක්රීඩා ඇමති!
ආසියානු කුසලානය ජයග්රහණය කර මාස හතරක් ගත වෙමින් පවතින අවස්ථාවේදී ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටුවේ වෙනස්කම් සිදුකිරීමට නියමිතව ඇති බවත් එහිදී වත්මන් සභාපති ප්රමෝදය වික්රමසිංහ එම ධුරයෙන් ඉවත් කෙරෙනු ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.