#GOHOMEGOTA : අපේම අපේම නොවන ලොවක්...- (මහේෂ් හපුගොඩ)
ගෝටාගෝගමේ ශාකා දාන්න හැමතැනම උත්සාහයක් තියනවා. ගෝල්ෆේස් අරගල-සංස්කෘතික-සමුපකාර අවකාශය අනිත් නගර වලටත් පුළුල් කිරීම ගැන ඇත්තටම සතුටුයි.
ගෝටාගෝගමේ ශාකා දාන්න හැමතැනම උත්සාහයක් තියනවා. ගෝල්ෆේස් අරගල-සංස්කෘතික-සමුපකාර අවකාශය අනිත් නගර වලටත් පුළුල් කිරීම ගැන ඇත්තටම සතුටුයි.
'රොකට් එක කෝ #ත්තෝ' කියල අහන තැන ඉඳල 'පාර්ලිමේන්තුවෙන් පිට ජනතා බලයක් හදමු' කියන තැනට එනකම් ගෝඨාගෝගමේ සටන් පාඨ කොපමණ විවිධාංගිකකරණය වෙලා තියනවද බලන්න.
න් පුරවැසි අරගලය OLD POWER සහ NEW POWER අතර අරගලයක් බව 'ෆ්‍රීඩම් හබ්' ව්‍යාපෘතියේ රන්දුලා ද සිල්වා පවසයි.
සෑම සමාජ අරගලයකදීම ජනතාව සතුටු වෙති. නමුත් සමාජ අරගලයක් එසේ නැත්නම් විප්ලවවාදී සිදුවීමක් සමාජයක සිදු වන විට ඒ පිළිබඳව සතුටු
ගාලු මුවදොර කේන්ද්‍රීය මහජන නැගිටීම දේශපාලනිකව පාලනය කිරීමට පහත සඳහන් කල්ලි කණ්ඩායම් උත්සාහ කරනු ලැබේ. (අනන්‍යතා කණ්ඩායම්)
දැන් දැන් සිදුවන විදියට රාජපක්ෂ ක්‍රමය හදපු හා එයින් ඵල නෙළපු, ජාතිවාදය වපුරමින් මුදල් ගරාගත්ත ඇතැම් කලාකරුවන්ට ලොන්ඩරි දාන්න
රාජපක්ෂලා විසින් තමන්ට හුරුපුරුදු පරිදි පේජ්කාරයන්ට මුදල් විසිකිරීමෙන් අරගලය දිය කිරීමට ඉරාජ් වර්ගයේ පාදඩ සෙක්ස්කරණය ආරම්භ කරලා තියෙනවා.
වර්තමාන මහජන උද්ඝෝෂණ රැල්ල ට හිසක් නැතැයි යන්න සාමාජීය වශයෙන් ඇති බරපතළ විවේචනයකි.
පුරා දශක තුනකට වැඩි කාලයක් මා මංගල සමරවීර ඇසුරු කොට ඇත්තෙමි.
මේ ලිපිය ලියන වෙලාවෙ මට හිතෙන්නෙ අපි මේ ජීවත් වෙමින් ඉන්නෙ ලංකාවෙ පුරවැසි ජීවිතයේ ආශ්චර්යමත්ම මොහොතක කියලයි. ඒ ආශ්චර්ය කොයි
(මෙම ලිපිය විකල්පය කුමක්ද ලිපි මාලාව හා සම්බන්ධයි)
ටිකක් පොෂ් ගතියට බර කෙල්ලක් පොලිස් බාධා වලට උඩින් බඩගාලා පොලිසියේ එක්කෙනෙකුට මලක් දෙන රූපය අරගලයට නැවුමු පණක් එක්කරනවා.
ධම්මික පෙරේරා කියන විදියට ධන කුවේරයන් මවන සිහින වලින් රට ගොඩ නැගිය හැකිද ? (1 කොටස) - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ
බලන බලන අත අරගල. දකින දකින තැන අරගල.