උතුර පුරා දිලීපන් සමරු පැවැත්වේ
දෙමළ විමුක්ති අරගලය වෙනුවෙන් අවිහිංසාවාදී ලෙස ජීවිතය පරිත්‍යාග කිරීම නිසා ත්‍යාගී දිලීපන් ලෙසින් ගෞරවයට පාත්‍ර වන එල්.ටී.ටී.ඊ
දෙමළ විමුක්ති අරගලය වෙනුවෙන් අවිහිංසාවාදී ලෙස ජීවිතය පරිත්‍යාග කිරීම නිසා ත්‍යාගී දිලීපන් ලෙසින් ගෞරවයට පාත්‍ර වන එල්.ටී.ටී.ඊ
නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට
මේ වසරේ ( 2024) ආරම්භයේදී අපේක්ෂා කළ ඉලක්ක ඉක්මවා ගිය ආර්ථික වර්ධනයක් වසර අවසානය වන විට සිදුවනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති
සේවය අත්හිටුවා ඇති දේශබන්දු තෙන්නකෝන් වෙනුවට වැඩ බලන පොලිස්පති ලෙස උතුරුමැද පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය අද දිනය තුළ පත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.
සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ ප්‍රධාන තනතුරු කිහිපයකට නව සාමාජිකයන් පත් කිරීමට සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස (27) කටයුතු කර ඇත.
ඉදිරි මහ මැතිවරණය සඳහා පොදු සන්ධානයකින් ඉදිරිපත්වීමට හිටපු ජනාධිපතිවරුන් වන රනිල් වික්‍රමසිංහ, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සාකච්ඡා ආරම්භ කර ඇත.
දෙවසරක් තුළ ශ්‍රී ලංකාවෙන් හමුවු සමුහ සුසාන දෙකින් එකකින් ගොඩගන්නා ලද මිනිස් ශේෂ පිළිබඳ අවසාන වෝහාරික පුරාවිද්‍යා වාර්තාව අධිකරණයට බාර දෙද්දී
''බෙදි සිටියා ඇති දකුණේ දේශපාලනය දිනවන්න අපි එක් වෙමු'' යයි එක්සත් ජාතික පක්ෂය හැරදා සජබයට එක්වූ වරුණ රාජපක්ෂ සහ
විපක්ෂයේ සියලු පක්ෂ ඉදිරි මහ මැතිවරණයේදී එක ලකුණක් යටතේ තරග කිරීම සම්බන්ධ සාකච්ඡා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ
විශාල ගැටළුවක්ව පැවති වීසා ලබා ගැනීම පිළිබඳ ප්‍රශ්නයට ගෙවී ගිය පැය 24 තුළ විසඳුම් ලබා දීමට රජය කටයුතු කළ බවත්,
අඩාල වී ඇති ධීවර කර්මාන්තය නඟාසිටුවා නිෂ්පාදන පිරිවැය අඩු කිරීමට ඔක්තෝබර් 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ධීවර ප්‍රජාවට
2024/25 මහ කන්නයේ වී ගොවීන් සඳහා ලබාදෙන පොහොර සහනාධාරය ඔක්තෝබර් මස 1 වැනිදා සිට ඉහළ දැමීමට ජනාධිපතිවරයා විසින්