theleaderlk 01

අද (සැප් 19) රැජිනගෙ අවසන් කටයුතු සිදු කරන දවස. රජයෙන් නිවාඩු දිනයක් ප්‍රකාශයට පත්කරලා තියෙනවා.



මේ ගැන විවිධ මත පලවෙනවා.

වර්ග දෙකක පිරිස් මීට විරුද්ධව උපහාස අපහාස කරනවා.

එක පිරිසක් තමයි දේශප්‍රේමීන්. අනික් පිරිස පොලිටිකලි කරෙක්ට් රැල්ලෙ කට්ටිය.

මේ තමයි අපේ රටේ අවසාන රැජින.

ගොඩක් අය අමතක කරන දෙයක් තමයි අපි රටක් විදිහට සිතියමේ ස්ථානගත වෙන්නෙ රැජින නැත්තං කිරීටය හින්ද කියන එක.

අපි අද ජීවත් වෙන සංස්කෘතිය, දේශපාලනය, ජීවිතය සියල්ල අපිට ලැබුනෙ රැජින හින්ද කියන එක.

කොටින්ම අද අපි අදහන බුද්ධාගම පවා රැජිනගෙ නැත්තං වික්ටෝරියානු බලපෑමෙන් නිර්මාණය වුනු දෙයක් කියන එක.

රැජිනගේ මළගම ගැන දුකක් ඇතිවීම ශිෂ්ට මිනිස්සුන්ගෙ ස්වභාවයක් වෙන්නෙ ඒකයි




FreedomTV වෙනත් වීඩියෝ :

වාසුට බැන්නම සතුටුද ? - (FreedomTV)

විමුක්ති ඒවිදෝ නොඒවිදෝ -(FreedomTV)

එදා ධර්මපාලතුමා වික්ටෝරියා රැජනට ලියපු ලියුම - (FreedomTV)