නිදහස් ලිංගික ඇසුරක නාමයෙන් නිදහස්කාමී ස්ත්‍රීන්ව අතවරයට ලක් කිරීමට ධනුෂ්ක ගුණතිලකලාට අවස්ථානුකූල වරමක් හිමි වී නැත.

ඊට එරෙහිව සිය මානව ගෞරුත්ව හිමිකම වෙනුවෙන් සටන් වැදීමට ඇයට අනුලංඝනීය අයිතියක් ඇත.


ආලිංගනයක් මැද වුවද ඇය 'එපා, නවත්වන්න' යැයි කිවහොත් පුරුෂයා සිය හඹායාම නතර කළ යුතුය.

ඊට අදාළ අපූර්ව තේමාවක් සහිත සිනමා පටයක් වන්නේ 'පින්ක්'‍ය.

 

එහෙත් නිදහස්කාමී ස්ත්‍රියක් විසින් ඇටවූ දඩයමක ධනුෂ්කලා ගොදුරක් වී තිබේනම් සහ එකී සැබෑව අනාවරණය කරගැනීමට අපහසු තරම් නෛතික-යුක්ති ධර්මය හා සමාජ මතය දුෂ්කර ප්‍රහෙලිකාවක් වී තිබේ නම්, අනිවාර්‍යෙන්ම 'Section 375' චිත්‍රපටිය නරඹන්න.

 

 (උපුටා ගැනීම - විදර්ශන කන්නන්ගර ගේ FB පිටුවෙන් )



සබැඳි ලිපි :

ධනුෂ්කට වූ දේ පිරිමි කාට වුනත් සිදුවිය හැකි බව තේරුම් ගනිමු ! - (චින්තන ධර්මදාස)

පශ්චාත් අර්ජුන ක්‍රිකට් ගැන ගොඩේ සටහනක් - (මහේෂ් හපුගොඩ)

 

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්