බුදුන් ජිවමාන කලදීම ඉන්දියාවට ගොස් බුදුන් සරණ ගිය, පළමු වරට බුදුන්ට මහියංගනයට වඩින්න ඇරයුම් කළ

ලංකාවෙ පළමු බුද්ධ ශ්‍රාවකයා ගැන කිසිවෙක් කතා නොකරන්නේ ඇයි?

මහා විහාරය පළමු බෞද්ධ ආරාමය ලෙසම වැදුම්පිදුම් කරන්නේ ඇයි?

ඉතිහාසය හොයන්න පරණ ගල්කණු පරීක්ෂා කිරීම පමණක් ප්‍රමාණවත් නෑ. ඒකට පුරා විද්‍යා කැනීම්වලට වඩා අවශ්‍ය වන්නේ භාෂාව කැනීමයි. වදන් කැනීමයි.

චින්තන ධර්මදාස සහ සුජිත් අක්කරවත්ත ගේ ඉතිහාස කයි-වාරුව අලුත්ම අලුත්ම එපිය අද (21) මුදා හැර ඇත.

කාබන් පරීක්ෂණ වලින් ඉතිහාසයේ මුල සොයායන අපිට ඉතිහාස කතාවල සැඟවුන වචනවල සැබෑ ඉතිහාසය මඟ හැරුන බව සුජිත් අක්කරවත්ත කියනවා. මහා වංශය තුල සඳහන් ලියවිලි වල ඇති ඉතිහාසය සොයා යන්න නම් ඒ වචන වල සැබෑ අර්ථය සොයා ගන්න අවශ්‍යයි. මේ පරිච්චේදයේදී කිඳුරන් කියන්නේ ලංකාවේ සිටි කළාත්මක පරම්පරාව බව හෙළි කරනවා. ඒ වගේම ලංකාවේ පළමු බුද්ධ ශ්‍රාවකයා ගැන අලුත් ඉතිහාස සොයා ගැනීමක් සඳහන් කරනවා. මේ සාකච්චාව බලන්න. ඔබේ අදහස් කමෙන්ට් කරන්න.

FreedomTV වැඩක්..
#freedomtv #ඉතිහාසයිවාරුව #history

 

 

FreedomTV සබැඳි වීඩියෝ

පණ්ඩුකාභයගෙ චේති නම් පෙම්වතී - (ඉතිහාස කයි-වාරුව 05)

පඬුඅබා ස්වර්ණමාලි ප්‍රේම කතාව (ඉතිහාස කයි-වාරුව 04)

අපි දන්න උන්මාද චිත්‍රා කතාව හරිද? (ඉතිහාස කයි-වාරුව 03)

කුවණ්ණාගේ තනේගල සිට පඩුවස් නුවරට කතාව (ඉතිහාස කයි-වාරුව 02)

ඉතිහාස කයිවාරුව - විජයගේ ශෘංගාර ආක්‍රමණය
 


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්