මිහිදු හිමි වඩින දවසෙ තිස්ස දුනු හී අරගෙන දුවන්නෙ ගෝනෙක් පස්සෙ. ඒත් අපිට අලුතෙන් කියලා දෙන්නෙ ඒ මුවෙක් කියල. කොහොමද මහා වංශයෙ ඉන්න ගෝනා අතුරුදන් කලේ?



මිහිදු හිමි ආවට පස්සෙ මේ රටේ විශාල දේශපාලන සහ සංස්කෘතික පෙරලියක් සිද්ද වෙනවා.

මිහිදු හිමි මේ රටට එන්නෙත් ලංකාවෙ කාමෝත්ස්වය දවසෙ.

පොසොන් පෝය කියන්නෙ අපේ කාමෝත්ස්ව දිනය.

FreedomTV වැඩක්..
බැලිය යුතුම වීඩියෝවක්.

#freedomtv #ඉතිහාසයිවාරුව #history





ඉතිහාස කයි-වාරුව :  සබැඳි වීඩියෝ


(ඉතිහාස කයි-වාරුව 09) : පණ්ඩුකාභය ගේ උකුළේ හැදුන පුතා

ඉතිහාස කයි-වාරුව 08 : තනේගල කුමාරයා ඉතිහාසෙන් පිටමං කළේ ඇයි?

(ඉතිහාස කයි-වාරුව 07) : රාවණා ඉවර වුණේ පණ්ඩුකාභයගෙන්

ඉතිහාස කයි-වාරුව 06 : ලංකාවෙ පළවෙනි බුද්ධ ශ්‍රාවකයා (වීඩියෝ)

පණ්ඩුකාභයගෙ චේති නම් පෙම්වතී - (ඉතිහාස කයි-වාරුව 05)

පඬුඅබා ස්වර්ණමාලි ප්‍රේම කතාව (ඉතිහාස කයි-වාරුව 04)

අපි දන්න උන්මාද චිත්‍රා කතාව හරිද? (ඉතිහාස කයි-වාරුව 03)

කුවණ්ණාගේ තනේගල සිට පඩුවස් නුවරට කතාව (ඉතිහාස කයි-වාරුව 02)

ඉතිහාස කයිවාරුව - විජයගේ ශෘංගාර ආක්‍රමණය




JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්