වෙසක් ලංකාවට වැදගත් වෙන්නෙ කාරණා දෙකක් හින්දයි. එකක් බුදුන්ගේ උපත, බුද්ධත්වය, පරිනිර්වාණය සිදුවුන නිසා වෙසක් බෞද්ධයන් විදිහට වැදගත්.



නමුත් සිංහල ජාතියේ ආරම්භය සනිටුහන් කරමින් විජය ලංකාවට පැමිණි නිසා වෙසක් අපේ ශිෂ්ටාචාරයේ වැදගත් දවසක්.

ඒත් වෙසක් වලින් විජයගේ කතාවත් විජය හා කුවේණි වෙසක් සඳ එළියෙ කළ ශෘංගාර සම්මුතියත් සහමුලින්ම මකා දමා තියෙනවා.

ඒක අපේ සභ්‍යත්වය පාවා දීමක් වෙනවා.


FreedomTV වැඩක්..
#freedomtv #ඉතිහාසයිවාරුව #history





ඉතිහාස කයි-වාරුව :  සබැඳි වීඩියෝ

ඉතිහාස කයි-වාරුව (11) : එදා දවස ගැන සුජිත් ගෙන් අහගන්න

ඉතිහාස කයි-වාරුව (10) : මිහිදු ගේ අඹ ප්‍රශ්නයෙ ඇත්ත කතාව

ඉතිහාස කයි-වාරුව (09) : පණ්ඩුකාභය ගේ උකුළේ හැදුන පුතා

ඉතිහාස කයි-වාරුව (08) : තනේගල කුමාරයා ඉතිහාසෙන් පිටමං කළේ ඇයි?

ඉතිහාස කයි-වාරුව (07) : රාවණා ඉවර වුණේ පණ්ඩුකාභයගෙන්

ඉතිහාස කයි-වාරුව (06) : ලංකාවෙ පළවෙනි බුද්ධ ශ්‍රාවකයා (වීඩියෝ)

ඉතිහාස කයි-වාරුව (05) : පණ්ඩුකාභයගෙ චේති නම් පෙම්වතී

ඉතිහාස කයි-වාරුව (04) : පඬුඅබා ස්වර්ණමාලි ප්‍රේම කතාව

ඉතිහාස කයි-වාරුව (03) : අපි දන්න උන්මාද චිත්‍රා කතාව හරිද?

ඉතිහාස කයි-වාරුව (02) : කුවණ්ණාගේ තනේගල සිට පඩුවස් නුවරට කතාව

ඉතිහාස කයිවාරුව (01) : විජයගේ ශෘංගාර ආක්‍රමණය


JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්